1. R

    "Sinhala Only Act " Official Language Act No. 33 of 1956 by SWRD

    මට මතක විදියට දෙමළ නිල භාෂාවක් කලේ JRJ. දෙමළ රාජ්‍ය භාෂාවක් කලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක.
  2. R

    Hotel offers near Colombo (For Couples)

    Rs 11,784 + shipping ebay -> රහස්‍යතා පොප් ඇඳ කූඩාරම කළු නිවුන් w / පොලු සහ ගබඩා බෑග් වියන් ළමයින් අඳුරු නිහ iet භාණ්ඩය තිබෙන ස්ථානය: එක්සත් ජනපදය ලංකාවට යවනවද? ඔවු
  3. R

    බලි -> තරු -> රාවන

    ඔබ නිවැරිදියි - යම් ගෝත්‍ර වල ඔය කියනවා වගේ සිරිතක් තිබ්බා (cranial deformation). නමුත් මේවා වෙනම, මෙතක් හමු නොවුන ජාන ඇති මනුෂයෝ. එතකොට, ඔතන පෙන්වන සත්වයෝ වර්ගීකරණය වෙන්න ඕනේ මේ ආකාරයට. තිරිසන් (මොලය පොලවට සාමාන්තරයි) / Animal වෙනස් කල්ප හෝ පිටසක්වල මනුෂයෝ (Bipedal - different world era...
  4. R

    විඥානය යනු කුමක්ද ?

    විඥ්ඥාණයට තිපරිවට්ටයක් තියෙනවා. මේක උදව් වෙයි වටහා ගන්න. ඥාන - Albert Einstien වගේ අයට මේක බහුල වශයෙන් ඇත. නමුත් මේක නිවනට උපකාර වෙන්නේ නැහැ. (පිං කරන, දිවිය ලෝක වලට අරගෙන යන) විඥ්ඥාන - විෂම වූ, විකුර්ති වූ ඥානය. මෝඩයෝ, පවු කාරයෝ වැඩ කරන්නේ මේකෙන්. (පවු කරන, නිර වලට අරගෙන යන) ප්‍රඥ්ඥාන -...
  5. R

    බලි -> තරු -> රාවන

    ඇයි නැත්තේ? සක්විති සහ බුදුවරුන්ට තියෙනවා 32 මහා පුරුෂ ලක්ෂණ කියල ඒවා. උදාහරණයක් ගත්තොත්, මේ ගොල්ලන්ගේ ඇස් නිල් පාටයි. රාවනා රජ කලේ ගොතම බුදුන් පහළ වන්න වසර 242 කට පෙර. මේ ගොල්ලන්ගේ ඇස් නිල් පාටයි බුදු හාමුදුවන්ගේ වගේ. එතකොට, බෝසත් කුමරා උපදින්නේ රාවනා පරපුර ගැන ජනප්‍රවාද තියෙන කාලයක...
  6. R

    බලි -> තරු -> රාවන

    සක්විති රජ කරන්නේ දස රාජ ධරමයෙන්. එයාගේ මොලය බුදු හාමුදුරුවන්ගේ වගේ නමුත් මාර්ග එල ගන්න උවමනාවක් නැහැ. මෙයා නිසා රටේ අයට කිසිම දුකක් තේරෙන්නේ නැහැ. එයා අභිඥා ශක්තිය තියෙන එක්කෙනක්. එයාට අයිති වෙනවා චක, හස්ති, ආස, මානි, ඉති, ගහපති සහ පාරිනයක කියලා බලවත් "රත්න වස්තු" කිහිපයක්. මෙයා මේවා යොදා...
  7. R

    බලි -> තරු -> රාවන

    චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය ඉදිරිපත් කලේ 1700 ගණන් වල. එයාගේ කතන්දරේ මේ වගේ එකක්. ඇමිබා වගේ සරල ජීවින්ගෙන් පටන් ගන්න සත්වයා ක්‍රමක් ක්‍රමයෙන් බෞතික ලෝකය සමග ගැටී ශරීර කුඩුව හැඩ ගැස්ස ගන්නවා. වානරයා දක්වා දිවුණු වන ජීවියා අන්තිම දියුණු වීම ලබන්නේ මනුෂ්‍යයෙක්...
  8. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    මෙයා මෙතන පෙන්වන සාරාංශ නිබන්දයෙන් එළි දක්වනවා: බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ අරිහතුන් වහන්සේලා, කථිනානිසංස දේශනාව පවත්වනු ලැබු අනවතප්ත විල පිහිටා ඇති ස්ථානය. අනවතප්ත විල මේ පහත සදහන් ලේඛන වල සදහන් වෙනවා. රාජාවලිය (දිවයිනට අයිති රාජ්‍ය වංශය) -> අනවතප්ත විල ප්ලිනි (ග්‍රීක) ->...
  9. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    මෙයා දාල තියෙන්නේ -> බුදුන්ගේ කාලයේ අනවතප්ත විල හොර්ටන් තැන්නෙන් සොයාගැනේ
  10. R

    StartupSL.lk

    'start-up' කියන්නේ කෘෂි තාක්‍ෂණය වගේ දේවල් වුනත් අයිති වෙන දේවල්. ලංකාවේ වේවා, පිටරට වේවා අයෝජකියා පලමුව හොයන්නේ විකුනන්න පුළුවන් දෙයක්. මේ වගේ නව නිපැයුම් තියෙන ඕනේ තරම් ඇති සිහල පමණක් කතා කරන්න පුළුවන් අය. බහුතරයක් ඉන්නේ සිහල පුලුවන් අය පමණයි නේ. භාෂාවට ඉස්සෙල්ලා වටින්නේ හපන් කම.
  11. R

    StartupSL.lk

    මේවා තියෙන්න ඕනේ සිංහලෙන් සියලු දෙනාට තේරෙන භාෂාවකින්. -> https://bit.ly/ආරම්භ-කරන්න -> https://startupsl.lk
  12. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    හිරිවඩුන්න සිරි මහා බොඩිය මුල ගොතම, කාශ්‍යප, කකුසද, කොනගම සහ අනෙකුත් සියලු බුදු වරු බුදු වුන තැන. මෙතන ඉන්න සියලු දෙනා අවසාන වශයෙන් හොයන නිදහස තියෙන්නේ මෙතන.
  13. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    ඔනෑම සමාජයක නුගත් පිරිස් සිටිය හැකියි. නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් ලංකාවේ නියම බුද්ද ඉතිහාසය හංගනවා. මේ වගේ අවස්ථා කිහිපයක් අපිට හම්බ වුනා. දැන් මේ පරීක්ෂණය පටන් ගන්නටත් පෙර කියන්න පුලුවන් මේ ගොල්ලෝ එන නිගමනය. සාදක හමු වුනත් මේ අය මුලින් තිබුණ නිගමනය වෙනස් කලොත් නොන්ඩි වන නිසා ඒවා හංගනවා.
  14. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    අපි මේ කරන්න හදන්නේ රටට වෙන්න යන විනාසයක් වලක්වන්න. විනාසේ දැන් වුනොත් ඒක කර ගහගන්න වෙන්නේ ඔබතුමා වගේ අයට. අපි අපේ වගකීම කරලා අවසානයි.
  15. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    මොන රෙද්දකටද දැනට තහවුරු වෙලා තියෙන එක අයෙමත් තහවුරු කරන්න දගලන්නේ? අලුත් කල්පිතය ඉදිරිපත් කරන්නේ "බුදුන් දිවයිනේ ජිවත් වුනා" කියන පාර්ශවය. එතකොට පුරා විද්‍යා කොමසාරිස් පරීක්ෂණ කරන්න ඕනේ මේ කල්පිතය නිවරිදීද කියල බලන්න - එයාගේ පුද්ගලික කල්පිතය නොවේ. දැනට තියෙන මතයට විරුද්ද එකයි පරීක්ෂණට ලක්...
  16. R

    මද්‍යස්ත මතයක් ඇතිව කරණ පරීක්ෂණ මොන වගේද?

    පළමුව සමාවෙන්න ඕනෑ youtube බලන්න අකමැති අයට මොකද මේව තියෙන්නේ එතන. සාමාන්‍යයෙන් අපි ප්රිෂණයක් පටන් ගන්න ඉස්සෙල්ලා කිසිම නිගමනයකට එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්තේ එක පාර්ශ්වයකට අසාධාරයක් වන නිසා. දැන් මේ රටේ ඉන්නව බුදුන් මේ දිවයිනේ පහල වුනා යැයි කියන පිරිසක්. මේ ගොල්ලෝ අනෙක් අය වගේ රජයට බදු ගෙවන...
  17. R

    වීසි කරන වාහන රෝද අලුත් කරන වැඩ්ඩා

    'Tyre retreading' මහා පරිමාණ CEAT වගේ ආයතන කරන එකක් වුනත්, සමහර තැන වල මේක පොඩි මිනිස්සු පවා කරන සුලු පරිමාණ කර්මාන්තයක්. මේකට අවශ්‍යයි tyre retreading machine වගේ දේවල් මිලදී ගන්න. නමුත් මෙයා කරන්නේ එයාගෙම දැනුම යොදලා ලාබෙට පටන් ගත්ත එකක්. එයාට පුලුවන් මේයා හොයා ගත්ත දේවල් වලින් යම් කිසි...
  18. R

    වීසි කරන වාහන රෝද අලුත් කරන වැඩ්ඩා

    අලුත් නූල දාන අවස්ථාවල ඇතිවිය හැකි ප්‍රශ්න. - රෝද ඉක්මනින් ගෙවීයා හැකියි - මගීන්ට එතරම් සුවපහසු නැත - නූල රෝදයෙන් ගැලවී යා හැකිය (%1 පමණ අවස්ථාවල) නමුත් රෝද-3නේ වාහන බොහෝ අවස්තාවල යොදවන්නේ ලාබයෙන් සුලු දුරක ගමනක් යන්න. එමනිසා මේ ප්‍රශ්න එතරම් අදාළ නොවෙන්න පුළුවන්.
  19. R

    වීසි කරන වාහන රෝද අලුත් කරන වැඩ්ඩා

    රෝද හදන ශිවන්ත මහත්මයාගේ දුර කතන අංකය -> 071 207 2591
  20. R

    පිදුරු වලින් රත්තරන්

    Thailand: Turning straw into gold | Global Ideas Similar -> බත් ඔතන පාර්සලයක් ගිය දුරක් අවුරුදු 18 වෙනකොට ලෝකෙම හොල්ලයි

    No contents