1. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    කාරැනිකව අයගම සිට 5km (ඉඩංගොඩ - අයගම මාර්ගයේ) ඉදිරියෙන් ඇති ගලතුර , සිංහලගොඩ ගම් වලටත් ආධාර දෙන්න. මේ වන තේක් ඔවුන්ට කිසිවක් ලැබි නැ ! මිය ගිය කාන්තාවක් පවා ගමේ මිනිස්සුන්ට භුමදානය කරන්න වෙලා. ඔවුන් සතුව තිබු සියලු ආහර අවසන් විගෙන යන මොහොතක් මෙක. කරැනාකර පිහිට වන්න !!! 11.22 ( 30.06.2017 ) shymen
  2. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    සංජිමා සුදේශ්ණී රාජපක්ෂ 1 hr · ගංවතුර එක්කම එන මී උණ වලක්වා ගන්න Doxycyclin 200mg 1 පෙත්තක්. වැඩිහිටි අයෙකු සතියකට වරක් ගන්න. වතුරට බැස දින 3 ක් ඇතුළත හෝ වතුරට බහින්නට දින 3 කට පෙර ගැනීමෙන් ඔබ මී උණ තත්ත්වයෙන් මිදෙනු ඇත.
  3. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    0778900768 කරැණාධාර අමතා උදවි කරන්න . ගමගොඩ සේරැපිට ( කලුතර ) ==================== ගමගොඩ , සේරැපිට ( කලුතර ) ගමි දෙකක් යටවෙලා. ආහාර, ජලය, ඇඳුමි , මදුරැ කොයිල්, ගිණි පෙටිටි ඔිනෑ. පුලුවන් කෙනෙක් ඉක්මනට ඔය අංකයට කතා කරලා උදවි කරන්න . අජිත් ප්‍රසන්න 0773373418 විකුමි ගුණසේකර 0776533000
  4. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    වෛද්‍ය Bodhini Samaratunga මහත්මියගෙ බිත්තියෙන්.. --------------------------------------------- වෛද්‍ය නිර්දේශය මත ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ, සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන. ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම්...
  5. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    05/30/17 රත්නපුර දිස්ත්‍රික්කය - අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලය - විශාල පිරිසක් රැඳී සිටිති - අමතන්න අරවින්ද - 0770737540 තුන් අඳහේන, සීවලිවත්ත, අධිකාරිය යන ගම් තුනට උඝ්‍ර පානීය ජල හිඟයක් පවතී - අමතන්න - පවිත්‍රා - 0716145723 ( ලොකේෂන් පළමු කමෙන්ටුවේ ඡායාරූපයෙන් )
  6. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    මේ පෝස්ට් එක බොහෝ දෙනෙකු අතරේ ශෙයා උනත් මේ දක්වා තිහගොඩට ' වතුර ' ටිකක් වත් නැල්ලු ... උදව් කරන්න ... ----- මාතර තිහගොඩ, කිතලගම, මද්දමට යන ප්‍රදේශවල අවතැන් උන පිරිසට මේ වනතුරු අවැසි කිසිවක් ලැබීලා නෑ ග්‍රාම නිළදාරී කපිල මහතා සම්භන්ධ කරගෙන අවශ්‍ය දෑ ලබාදිය හැකිනම්.. 0772571238 29.05.17 17.20Pm
  7. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    කලවානට ඉන්ධන දෙන්න කරුණාකර අපිට ඉන්ධන දෙන්න. පෙට්‍රල් බූමි තෙල්. ඉටිපන්දන්. කුප්පිලාම්පු. කදවුරු වලට ජෙනෙර්ටර්. 071 915 1628 (2017 05 30 )
  8. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    ගංවතුර තත්වය නිසා ඔබේ ප්‍රදේශවලට කිඹුල් අවදානමක් ඇතිවී ඇත්නම් පහත දුරකථන අංක වලට අමතන්න. ප්‍රසන්න විමලදාස මහතා- වනජීවී සහකාර අධ්‍යක්ෂ දකුණ (047-2237332, 0718215581, 0716917556) ඩී.එමි. වීරසිංහ මහතා - වනජීවී සහකාර අධ්‍යක්ෂ නැගෙනහිර (063-2222501, 0718253268) ඩබ්.ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා - වනජීවී...
  9. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    #නෙළුව නෙලුව කුඹුරේගොඩ සහ හැල්ලකන්ද ප්‍රදේශයේ දූපතක් වැනි කොටසක පිරිසක් රැඳී සිටින බව සැලයි.ඔවුන් පීනාගෙන හෝ පැමිණ කෑම සහ වියලි ආහාර ගත හැකි බව කියයි.කරුණාකර් ඒ අවටට යන අය සොයා බලන්න. එතැන ඉන්නා මලිත්ව අමතන්න - 0719285514 13:42 hrs 2017-05-30 Via විශ්ව දේවින්ද
  10. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    #තවලම තවලම පිටිගල පාරේ පිහිටි කුඹුරේගොඩ සහ හැල්ලකන්ද ප්‍රදේශයේ දූපතක් වැනි කොටසක පිරිසක් රැඳී සිටින බව ආරංචි වෙනවා.. ඔවුන්ට මෙතෙක් නිසි පරිදි සහනාධාර ලැබී නොමැති අතර, දැඩි ආහාර හිඟයකට ලක්ව සිිටින බවද සඳහන්. ඔවුන් පීනාගෙන පැමිණ හෝ පිසූ ආහාර සහ වියලි ආහාර ද්‍රව්‍ය සහනාධාර ලබාගත හැකි බව පවසනවා.. ඒ...
  11. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    ගාල්ල දිස්ත්‍රික්කය - අඟුලු ගහ - උඝ්‍ර පානීය ජල හිඟයක් පවතින මේ මොහොතේ පිරිසිදු උල්පත් ජල සහිත සිය ළිඳෙන් ජල බෝතල් පුරවා දීමට පරිත්‍යාගශීලී ව්‍යාපාරික මහත්මයෙකු ඉදිරිපත්ව සිටියි......බෝතල් දහස් ගණනක් වුවද පිරවිය හැක.......බෝතල් රැගෙන පැමිණෙන්න.......වහාම අමතන්න..... "විකුම්ගිරි" කහඳ , අගුළුගහ ...
  12. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    රත්නපුරයේ අයගම ගවරගිරිය ප්‍රදේශයට තවම වතුර විතරයි ලැබිල තියෙන්නේ, අයගම නගරයට ලැබුනත් ඇතුලේ ගම්වලට මොකුත් ලැබිල නැහැ. ඒ කිට්ටුව කවුරුහරි අධාර අරන් යනවනම් පොඩ්ඩක් බලන්න. නුවන්,......0719872919 VIA Gnanawasa Minuwangoda ස්වාමින් වහන්සේ
  13. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    හැකිතාක් ෂෙයාර් කරන්න ---------------------------------------------- රෑකඩහේන පැත්තට අමාරුයි..!!! අසරණ පවුල් 200 පමණ වෙසෙන රෑකඩහේන පැත්තේ මිනිස්සුන්ට ඇවිල්ල තියෙන්නේ රජයෙන් දීපු කෑම ටික විතරර්යි.. ඒවා හොඳටම මදි නෙවි එකේ කොල්ලෝ 4 ක් දෙනෙක් සහ ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක එතන වැඩ කරන්නේ . තවමත්...
  14. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    වියලි ආහාර පාර්සල් තිබේනම් මාපලගමින් ඇතුලෙ ගෙවල් කීපයක් තියනවා පවුල් 60ක් 70ක් විතර ඉන්නවා. රැගෙන යන්නේනම් මාපලගම බිනුරි හෝටලයට රැගෙන එන්න. එතනත් පවුල් කිහිපයක් නැවතිලා ඉන්නවා.. බිනුරි හෝටලයේ අධිපති තුමා මේ දක්වා කෑම බීම සපයලා තියනව. ඒ මහතා හට දැන් දරාගත නොහැකි තත්වයක් තියෙන්නෙ. ඒ මහතා මට...
  15. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    නොමිලේ වෛද්‍ය සායනයක්.... ගං වතුර ව්‍යසනයට ඉක්බිති සීඝ්‍රයෙන් පැතිර යන මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සදහා ප්‍රතිශක්තීකරණ ඔෘෂධ ලබාදීම සහ උණ,ශ්වසන රෝග (හතිය,කැස්ස ආදී),හමේ රෝග (දද,කැසීම්,කුෂ්ඨ),සහ පාචනය ඇතුළු රෝගාබාධ සදහා ප්‍රතිකාර ලබා දීමේ වෛද්‍ය සායනයක් මේ සෙනසුරාදා උදෑසන 8 සිට සවස් වෙන තෙක් අකුරැස්ස...
  16. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    හිස් ප්ලාස්ටික් වතුර බොතල් ගොඩ ගැහිලා! උදව්කරලා අපහු කොළඹ එන වහනේ හිස් වතුර බොතල් අරන් අවිල්ලා - කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස හා නුගෙගොඩ පිහිටි ජල පිරිපහදු ස්තානයන්ට බාර දෙන්න. Vitusa - Orion City අයතනයන් නොමිලේ නැවත පුරවනවා. දැනට 300 පමන පිරිසක් ඉන්න්ව ඔව්න් සතුව. පරිසර නාස්තිය අවම කරමු. පහත...
  17. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    #ගාල්ල #කරුණාකර ෂෙයාර් කර හෝ රිපෝස්ට් කර ප්‍රචාරය කරන්න..... මෙය අත්‍යවශ්‍ය සේවාවකි...... බද්දෙගම ප්‍රදේශයේ සෞඛ්‍ය සායන සඳහා බෙහෙත් වර්ග වහාම අවශ්‍යයි . පර්ත්‍යාගශීලීන් වෙතොත් අමතන්න. 0718660773 Paracetamol 500mg - 1000 Piriton 4mg - 250 Amoxycilline 250mg - 250 Amoxicillin syrup 125mg -20...
  18. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    තවමත් ජලයෙන් වටවුණු පෙදෙසක්... කුඩලිගම පහල පන්සල අවට යා යුතු පාර පොලේගොඩ හන්දියෙන් හැරී මිටර් සියයක් සුදර්ශනාරාම පාරේ යා හැකිය.එතැන් සිට ඔරු වලින් විනාඩි 45ක ගමනක්. නොඑසේනම් නෑබඩ උඩෝවිට හන්දියෙන් හැරී ගි කියන කන්ද පාරේ යා හැකියි.මේ පාරේ නම් වාහනයකට යන්න පුළුවන්ලු.එහෙත් ඒ අවට සම්බන්ධ කර ගත හැකි...
  19. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    ඉංගිරිය කිරිල්ලවල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් රැඳී සිටින හුදෙකලා වූ ගම්මානයකට ආධාර අවශ්‍යයව ඇත.. හැකි අයෙක් මේ පැත්තට අවදානය යොමු කරන්න.. 0717666073 31.05.2017
  20. madhawavish

    2017 flood help ගං වතුර උදව් updating

    Gayan Sachi #වැදගත්>>>>>>> ආපදාවට පත් ඔබගේ ලිපිනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට sms මගින් මෙම අංකයට දැනුම්දෙන්න 0722000666. ඔවුන් ඔබ හා සම්බන්ධ වනු ඇති. sms කල දුරකථනය සක්‍රීයව තබාගන්නත් වගබලාගන්න.මේ පණිවිඩය හැකිතාක් share කරන්න .....

    No contents