උබලා හිතනවද TV Derana Hack කියලා?
කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට...
(account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ)
ඊට පස්සේ හෙට ad එකක් දානවා...