1. Pundit

    කොළඹ ඉපදිච්ච එකෙක් විදිහට කියන්නම්

    මං ඉපදිලා හැදුනේ වැදුණේ කොළඹ!. ඒත් අවංකවම කියනවා නම්, ගැමි ජීවිතේ තියෙන සැනසිල්ල කොළඹ නම් කවදාවත් නෑ. කොළඹ development එක ලස්සනයි, ඒත් ගමේ ලස්සන වෙනම දෙයක්. කොළඹ development, technology, convenience ඔක්කොම තියෙනවා. ඒත් ගමේ තියෙන peace of mind එක කොළඹට කවදාවත් ගේන්න බෑ. මං කොළඹ ඉපදිච්ච කෙනෙක්...
  2. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    That's just moving the goalposts so you can't be wrong. Nothing stops a pundit from asking questions :) analysis literally starts with questions. A pundit who never asks anything isn't smart, he's just too proud to admit he doesn't know something ;)
  3. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    So you agree that it's stupid to stop asking questions ? :lol:
  4. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    What stops a pundit from asking questions ?
  5. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    අන්න හරි! උඹ ගැන උඹ හරියට කිව්වා
  6. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    උඹ අද බීලද බං ඉන්නේ ?
  7. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    උත්තරයක් දෙන්න ඌ මේකේ ප්‍රශ්නයක් අහලා නෑනේ :lol:
  8. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    මම ත්‍රෙඩ් දාන්නෙ මට ඕන වෙලාවට.
  9. Pundit

    ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

    පාසල්වල ගුරුවරු ළමයින්ට වේවැලෙන් ගහන එක ගැන උඹලා මොනවද හිතන්නේ ?
  10. Pundit

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    ඒ කාලේ අපි මේ බස් එකට පිස්සු වැටිලා හිටියේ. ටකරන් බස් එකේ මාර්කට් එක මේ බස් එක අල්ලයි කියලයි අපි ඒ කාලේ හිතුවේ. අවාසනාවකට එහෙම වුනේ නැහැ
  11. Pundit

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    ඔව් අදත් පරණ වාහන විදිහට ප්‍රසිද්ධයි. හැබැයි මේ වාහනවල පීක් එක තිබ්බේ ඒ කාලේ. ඒ කාලේ මිනිස්සු මේ වාහනවලට පිස්සුවෙන් වගේ හිටියේ. උදාහරණයක් විදිහට කිව්වොත් මම ඒ කාලේ pajero intercooler මොඩල් එකට සෑහෙන්න කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ මේ වාහන දිහා අපි බැලුවේ ප්‍රසිද්ධ අලුත් වාහන විදිහට.
  12. Pundit

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    මට මතක වාහන ටික මම මේකේ දාන්නම් TOYOTA HIACE VAN ( මේකට ඩොල්ෆින් කියලත් කියනවා ) MITSUBISHI PAJERO DIESEL INTERCOOLER Mitsubishi Pajero MK1 ( පළාත් සභා මොඩල් ) Mitsubishi Lancer Box Volkswagen Beetle ඉබ්බා කාර් Nissan Caravan https://www.youtube.com/watch?v=kDeQ5qo-RE0 Nissan March...
  13. Pundit

    ඇත්තට ඇයි බන් රට ඉන්න උන්ගෙන් උබ මොකද කරන්නේ ඇහුවම , උන්ගේ රටේ නම් කියන්නේ?

    වෙන්න පුළුවන් :lol: උඹ කියන විදිහට ඕකේ ආරම්භය ඔතන තියෙන්නත් පුළුවන්
  14. Pundit

    ඇත්තට ඇයි බන් රට ඉන්න උන්ගෙන් උබ මොකද කරන්නේ ඇහුවම , උන්ගේ රටේ නම් කියන්නේ?

    තව ප්‍රශ්නයක් තමයි කොරියා වලට කොරියන් කියන එක. කොරියන් කියන්නේ කොරියාවේ products වලට සහා කොරියාවේ පුරවැසියන්ට. රටේ නම කොරියන් නෙවෙයි මෙන්න උදාහරණ 2ක් 1. ඔය beauty product එක කොරියන්ද ? 2. එයා කොරියන් ජාතිකයෙක්ද ?
  15. Pundit

    සුද්දා ලංකාවේ උන්ගෙන් ආතල් ගන්නෝ

    මූ අහන ප්‍රශ්න වලට උත්තර දෙන එකා පුදුම දුකක් විඳින්නේ.
  16. Pundit

    ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

    search කරලා තමයි කියන්නේ. සීයක් ඕනේ නැහැ ත්‍රෙඩ් දහයක් පෙන්නපන් බලන්න
  17. Pundit

    කාපු හොදම pizza එක

    මම කැමති ගෙදර හදන pizza වලට
  18. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    කාටූන් වලට වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. https://elakiri.com/threads/ඔයාලා-පොඩි-කාලේ-බලපු-හොඳම-කාටූන්-එක-මොකක්ද.2259028/
  19. Pundit

    කොරෝනා කාලේ වැක්සින් ගහපු අය මේකේ ඉන්නවාද ?

    ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? වැක්සින් ගහලා අවුරුදු කීපයකට පස්සේ කිසියම් වෙනසක් දැනුනාද ? හොඳින් ඉන්නවනම් comment එකක් දාන්න, කිසියම් අපහසුතාවයක් තියෙනවනම් ඒකත් share කරන්න. ඔයාලගේ අත්දැකීම් වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි :)

    No contents