yes with normal Sinhala words.
eg
වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍රමය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍රකරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට...