1. sinhawanshaya

    Phone Gallery එකේ තියෙන, ඔයා කැමතිම ෆොටෝ එක Share කරන්න

    තැඹිලි පාට...? මොකක් හරි පැවිදිවීම සහා සම්බන්ඳ lesson via a play එකක් ද?
  2. sinhawanshaya

    මහගෙදර අත්දැකිම

    ignore karamath owaye bala bidenawa! Biblle Old Testament (පරණ ගිවිසුම ) තියෙන පොත් වලින්, ලස්සනම පොත්/කතාව තමයි ජෝබ් ගෙ කතාව. ජෝබ් වගෙ වෙන්නත් හැමොටම බැ. Job's story! https://www.bible.com/bible/1794/JOB.1.SROV https://www.biblegateway.com/passage/?search=Job 1&version=NIV ------ Post added...
  3. sinhawanshaya

    GTA6 මිලදීගන්න අපි පැය කීයක් වැඩ කරන්න ඔනේද

    Rockstar 1 billion earn karath un oya development eka 10 years kara, employees bara gaanak $ 1 billion pass wunaata loku profit ekak nathuwa athi.
  4. sinhawanshaya

    මහගෙදර අත්දැකිම

    පෙරෙත කුම්බාණ්ඩයින් ඉන්නවා එක කනවාද?
  5. sinhawanshaya

    බයික්වල ට්‍රැවල් කරන උන් එන්න

    පොය දවස් කියලා නොබලා බයික් උස්සනවාද ලන්කාවෙ?
  6. sinhawanshaya

    මහගෙදර අත්දැකිම

    මම ජේසුතුමා සහා අබ්‍රහාම් ගෙ දෙවිඳුන් සම්ග යන දරුවෙක් වෙමි! I, a child who follow Jesus and the God of Abrham!
  7. sinhawanshaya

    60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

    manufacturer refurbished devices wunath watinawa ganna kramayak thiyenawa nam. same quality, gaana adui.
  8. sinhawanshaya

    GTA6 මිලදීගන්න අපි පැය කීයක් වැඩ කරන්න ඔනේද

    Australia wala 3.80. we, ලැට් හොදල GTA6 උත් play කරනවා. ඔස්ට්‍රෙලියාවෙ නැ බුද්දාගම ප්‍රමුක කරගෙන රට හැදිමෙ ප්‍රතිපත්ති සහ වයවස්තා. developed!
  9. sinhawanshaya

    අද මට හරිම සතුටු දවසක්.. 😎🤗

    Saw this comment, spamchdck ehema kiyana eka waradi. As a sys admin, he should refrain from commenting in a demeaning way
  10. sinhawanshaya

    සිංදුවක් අහනකොට මතක් වෙන කෙනෙක් හෝ සිදුවීමක් තියෙනවාද?

    ලුමන් ව මෙන්ශන් කරපු දෙවෙනිපාර. Malli, tv crush එකද මෙ දවස් වල ?
  11. sinhawanshaya

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    මහා මොල කරුවා ශිරන්ති රාජපක්ශ කියලා දන්නෙ ඌ විතරයි, උ බයෙන් ඉන්නෙ කියන්නෙ නැතුව.
  12. sinhawanshaya

    සිංදුවක් අහනකොට මතක් වෙන කෙනෙක් හෝ සිදුවීමක් තියෙනවාද?

    තම්බියෙක් ඉරිසියාවට හදපු එකක් ද?
  13. sinhawanshaya

    අද මට හරිම සතුටු දවසක්.. 😎🤗

    මහාලොකු well known members ලා eka තියෙන thana දන්නෙ නැ 💪 Mage 11k ------ Post added on 1782578141
  14. sinhawanshaya

    සිංදුවක් අහනකොට මතක් වෙන කෙනෙක් හෝ සිදුවීමක් තියෙනවාද?

    ඔනෙම කෙනෙක්ට සින්දු 7-10ක් මතක තියෙන්න පුලුවන් ජීවිතෙ අම්තක නොවන සහා එක් කාල පරිච්ව්හෙදයක කවුරුහරි හ බැන්දුනු සින්දුවක් නම් උදා, කෙල්ල වැඩියෙන්ම අහන්න කැමතිම සින්දුව, සමහරු සින්දු දැන් මග හරිනවා නැත්නම් chuckle එකක් දෙනවා, who haven't got those?

    No contents