1. xnfa

    ජූනි , ජූලි මාස වල සංචාරක පැමිණීම යහපාලන අවුරුද්දට වඩා අඩුවේ !

    ඔය ටේබල් එකේ බලපන් මාසෙන් මාසෙට . 2025 සමහර මාස වල අනිත් දෙකට වඩා වැඩ්යි . අව්රුද්දෙ අන්තිම ටික සීසන් හින්ද සෙට් වෙයි.
  2. xnfa

    Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

    කොහොමද කයිය! :lol:
  3. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    අහ්හ් හරි බ්‍රෝ! ඒ ගැන අදහසක් තිබ්බේ නැහැ.
  4. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    චීනෙට අපි හැබැයි ගොඩක් නයයි නේද ? චුටි සද්දයක් දැම්ම නම් හරි චිනේ පැත්තෙන්.
  5. xnfa

    Dialog ZLT S50 4G+ Router

    බොසා එයාටෙල් වැඩද ඕකට?
  6. xnfa

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    හරි ශෝක්! ඔය ගැම්මටම ජපනෙයි චීනෙයි ත් ඔහොම කරා නම් හරි!
  7. xnfa

    Dialog ZLT S50 4G+ Router

    මාර කෙස් එක කියන්නේ බන් මගේ ෆෝන් එකේ 3ca ත් වෙනවා 2 ca උනාම ස්ලෝ. හැබැයි මම s10 එකේ බෑන්ඩ් 3 ලෝක කරලා තියන එකේ ගොඩක් වෙලාවට එනවා 2ca උනාට වඩා ස්පීඩ් එකක්. මම airtel පාවිච්චි කරන්නේ.
  8. xnfa

    අන්නයා පොඬයි 😅

    රෝසි සේනානායකගේ නෑදෑයෙක් ද මු?
  9. xnfa

    🛒💸💰 ඩරාස් 8.8 සේල් 💰💸🛒

    මගෙන් කුණුහරප අහගන්න ලෑස්ති වෙන්න එපා රුක්මන්!
  10. xnfa

    ලක්ශ 110 ට අඩු වාහනයක් හොයන ඔයාට පොඩි ගයිඩ් එකක්..

    මචන් ඔය රේන්ජ් වලටම ගන්නවා නම් second hand vehicle ටිකත් දාගන යමන්කෝ.
  11. xnfa

    අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

    සුබපැතුම් බ්‍රෝ! ❤️
  12. xnfa

    Questions Macbook Air M4 ගන්න තැනක්

    පාවිච්චි කරලා බලපන්කො. ඇඩෙයි උඹට! (සිරා ඩිවයිස් එකක් ඕක)
  13. xnfa

    ඩයලොග් ට රෙවී, නම්බර් පෝටබිලිටි වලට එකග වේ

    Hutch නම් ගන්න එකක් නැහැ. Airtel නම් hutch තරම් customer base එකක් හිටියේ නැහැනේ. උන් මොකක් හරි කරලා කෙලවගත්ත.
  14. xnfa

    දික්කසාද වෙන prashna 🥲

    පවු මචන් උඹ!
  15. xnfa

    ජීවන් මෙන්ඩිස් ගෙ ගෑනි

    එතකොටනේ යකෝ වටේටම ගහන්න හැකියාව ලැබෙන්නේ!
  16. xnfa

    Dialog ZLT S50 4G+ Router

    මොනවද සපෝර්ට් කරන බැන්ඩ්ස් ? ලොක් කරන්න පුලුවන්ද ?
  17. xnfa

    mona huttak welada?

    එහෙමයි කියල ත්‍රෙඩ් එක කුස්සියේ දාන එක අනුමත කරන්න බෑ!
  18. xnfa

    මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)

    බ්‍රෝ ඉක්මනට හොඳ වෙමු!

    No contents