1. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    දැංවත් යුද්ධෙ ඉවරද බං? නියුක් හදන තැන් වලටත් ගහල ඉවරනෙ?
  2. Miami-Vice

    Samma Facial with Kotuwe Podi

    :lol:
  3. Miami-Vice

    පූකි පුකිරියා - අශේන්ගේ අලුත්ම සිංදුව 😍👌

    ඇත්තටම දැං ඉන්න උන්ට ලස්සන සිංදුවක් හදාගන්ඩ බැරි ඇයි? :unsure:
  4. Miami-Vice

    එහෙම ඇමරිකාවට ඕනෙ ඕනෙ විදියට ස්වාදීන රටවල් වලට බෝම්බ දාන්න පුලුවන්ද බං

    ඔය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන හැදුවෙත් ඇමරිකාවම තමයි බං උංගෙ වාසියට :lol: 🤦‍♂️
  5. Miami-Vice

    එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

    කවුද ඒ වනචරය? මේක සක්කිලි සතිය :lol:
  6. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    එහෙමයි කියල ඒව අනුමත කරන්න බැහැ නේද?
  7. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඔව්, ඒක නිසා තමයි පුකෙංයාහුව ගාස වල පොඩි ළමයි 20000ක් මරල මුකුත් උනේ නෑ වගේ ඉන්නෙ... උංට බහුතර මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි දැං :lol:
  8. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    පුකෙංයාහුව කියනව ඇති කෲ එකට බොග දාන්ඩ, තේ බොන්ඩවත් නවත්තන්නෙ නැතුව ඉක්මනට එවන්ඩ කියල ඕව :lol:
  9. Miami-Vice

    චීනය රුසියාව ඇමරිකාව කොර වෙයි නව ලෝක බලවතෙක් දකුණු ආසියාවේන් බිහිවෙයි

    දැනුම් දුන්නද, අනතුරු ඇඟෙව්වද? නැත්තං ගිගුලුවද? :lol:
  10. Miami-Vice

    මොකක්ද මේ සීන් එක? පොලිසියෙන්වත් නවත්තන්නෙ නෑනෙ..

    වෙයි... කෙල්ලො විතරක් වෙන එකක් නෑ හැබැයි... පොෂ් රටවලත් එහෙමයි :lol:
  11. Miami-Vice

    මොකක්ද මේ සීන් එක? පොලිසියෙන්වත් නවත්තන්නෙ නෑනෙ..

    සංතෝස වෙයල්ල... ලංකාවත් ඇමරිකාව වගේ පොෂ් වේගෙන එන්නෙ... ඕකට තමයි නිදහස කියන්නෙ :lol:
  12. Miami-Vice

    BCC ගමු

    (y)
  13. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඇමරිකාව පස්සෙන් ඉන්න හින්ද නාට්ටාමිය සිංහයට අඳින්ඩ ගියා, Operation Rising Lion, අනේ හුකේ නන්නානේ :lol:
  14. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඊස්‍රායල් උන් හිතුව ගාස වල කන්ඩවත් නැති පොඩි උන්ට දාන පාට් ඉරානෙටත් දාන්ඩ පුලුවන් කියල :lol: මේ යුද්ධෙ ගියෙ නැත්තං අපි තාම හිතාගෙන ඉන්නෙ ඊස්‍රායලේ කියන්නෙ හෙන සුපිරි රටක් කියල :lol:

    No contents