1. xnfa

    බඩුවක් සමාජෙට expose කරලා පච කරලා දාන්න විදියක් නැද්ද?

    කියවගන යද්දී නිකන් හිතුනේ චාන්‍යා කියල :P. එනිවේ මචන් උඹ පාඩුවේ වැඩක් කරගන ඉඳින්. එකී කරන දෙයක් ඒකිට තියෙයි උඹ කරන දෙයක් උඹට තියෙයි. උඹට අව්ල් දෙයක් දෙයක් උනා නම් ඉතින් නීති පිහිට තමයි.
  2. xnfa

    කොහොමද මල්ලි, ගෙඩි දෙක? 😛

    අර වොෂ් රුම් එකකින් එලියට එන එකක් තිබ්බ නේ? මෙයාමද කියල නම් සුවර් නැහැ.
  3. xnfa

    කොහොමද මල්ලි, ගෙඩි දෙක? 😛

    මෙයාගේ වීඩියෝ එකක් තිබ්බ නේද ? :unsure:
  4. xnfa

    ගෙදර කීමට විරුද්ද වෙලා කසාද බැන්ද උන්

    මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ? දැන් මොකද තත්වේ ? ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද? විස්තරේ දාගන යමු.
  5. xnfa

    ලංකාවේ උන්ට මෙච්චර ට්‍රැක්ද බං. සල්ලි අරන් උගන්නන ගෑණියෙක්ට මෙච්චර පුප දෙන්නෙ

    පිස්සු හැදෙනවා යකෝ! මිනිස්සුන්ට මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ ?:no:
  6. xnfa

    😵මෙන්න කක් ඩයල් එකක්😭

    මේකට නම් ලයික් එකක් වැටෙන්න ඕනේ :lol:
  7. xnfa

    Keells බඩු ඉවරයි

    මේ පාර බිස්නස් වලට නම් සෑහෙන්න හොඳයි වගේ. මම 15 නුවර මාලිගාව ළඟ pizza hut එකට ගියා මිනිස්සු waiting ඉඳල dine in table බූක් කරගත්තේ.
  8. xnfa

    සල්ලි ලැබෙන්න යන්න ඕන පන්සල්/කොවිල්/දේවාල/පල්ලි මොනවද ?

    මට මේක වෙන්නේ කොහොමද කියල ෂුවර් නැහැ. හැබැයි මම දැක්ක දෙයක් තියනව. මොකක් හරි හේතුවකට සුපිරියට බිස්නස් තියන උන් 100ක් ගත්තොත් 80% ක් උන් ආගම සැරටම අදහනවා. නැකත් , පිරිත් දන් පින්කම් , පල්ලි, දේවාල, කෝවිල් සින් වල සැරටම ඉන්නවා. ගොඩක් පුංචි තැන් වලින් පටන් ගත්ත අය නම් ඔකේ 95% විතරම ආගම...
  9. xnfa

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    යුධ ජයග්‍රහණයේ අයිතිය නිකන් බඩුවක් වගේ. කාලෙන් කාලෙට රෙන්ට් කරන්න පුළුවන්.
  10. xnfa

    කොහොමද ලංකාවේ සල්ලි කාරයෝ..ගන්න ඵකා කීය දීලා හරි ගන්නවා..🤩

    එහම උන් අතරේ අපි සෙකන්ඩ් හෑන්ඩ් වැගන්-R මාර්කට් බහිනකන් බලන් ඉන්නවා! :lol: මොනවා උනත් හැම එකාටම හරියන්න ඕනේ උතුරන්න. 🙏
  11. xnfa

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    අඩෝ සොරි සොරි ! :sorry:
  12. xnfa

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    ඉතින් බන් කෙල්ල ලස්සනට පිලිවලට ඇත්තේ ඕව නිසා නේ. උඹට අව්ල්ද කෙල්ල ලස්සනට ඉන්න එක? :confused:
  13. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේකේ බලු සුවිච් එකක් :lol: . දැන් නිකන් සද්දේ හුරු වෙලා. සද්දේ නැතුව ටයිප් කරද්දී පාලුයි පාලුයි වගේ.
  14. xnfa

    WSO2 Linux Systems Administration and DevOps Engineering training program

    අයියෝ! අපි සිලෙක්ට් වෙලා නැද්ද එතකොට? :rolleyes:
  15. xnfa

    බස් තියේවිද..අනාත වේවිද

    https://web.facebook.com/groups/657876544720623 මේ ගෘප් එකේ බස් සැරටම වැඩ කියල දාල තිබ්බ.

    No contents