1. Miami-Vice

    🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

    සිස්ටමැටික් විදියට ප්‍රශ්නෙ විසඳන්න අවුරුදු 70ක් විතර තිබුන හැබැයි කවුරුවත් කරේ නෑ... දවසින් දවස ප්‍රශ්නෙ උඩු දුවපු එක තමයි උනේ... දැං ඩ්‍රයිවර්ගෙ කෑම එක ගෙනත් දෙන්ඩ පරක්කු උනා කියලත් කෝච්චිය බලෙන් නතර කරගෙන ඉන්නව පැය ගනං... මිනිස්සු ආන්ඩුවට බනින එක කොහොමත් වෙනව, ඒක මැනේජ් කරගන්න ඕනෙ
  2. Miami-Vice

    🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

    ඕකුන් නිතර ස්ට්‍රයික් කරන දවස්වලට යනව වගේ කොහොමහරි කට්ට කාගෙන යන්න වෙනව
  3. Miami-Vice

    මෝඩ මනෝ පාරවල්

    හිතෙනව, මේකෙ කියන්ඩ බෑ :lol:
  4. Miami-Vice

    70 දශකයේ මාලනී 🤍

    "ඔන්න මාමෙ කෙල්ල පැනපි" :lol:

    No contents