1. rukshrulz

    Hamoma hoyapu Amuku Dumuku mallige aluthma eka 😍👌

    අනෙ අපි නම් හෙව්වෙ නෑ. වෙන ග්‍රහලෝකෙක වෙන්නැති.
  2. rukshrulz

    outside Fiverr orders අරන් නෑ. හොඳම client කෙනෙක් එලියෙන් කරමු කියනවා.

    wise thiynawa nam mechara nahinne nane. normal acc ekata gnna barida? mokakda PFCA eke thiyna benifits? letter ganna eka nam echara sure deyak newei.
  3. rukshrulz

    outside Fiverr orders අරන් නෑ. හොඳම client කෙනෙක් එලියෙන් කරමු කියනවා.

    ඌ දැන් වැඩ ටික fiverr එකට එලියෙන් කරමුයි කියනව. මගෙ ඉඳපු හොඳම client කෙනෙක්. සෑහෙන්න වැඩ ටිකක් කරගෙන තියෙනව fiverr through. හැම එකටම 5 star ratings + tips දැන් ඌ company එකක් start කරල උගෙ ඔක්කොම records/ payments company accounts වලින් පෙන්නන්න ඕනෙ නිසා මගෙ mail එක ඉල්ලගෙන එලියෙන් කරමු කියල...
  4. rukshrulz

    Questions Ps5 ගන්නද xbox series x ගන්නද

    ganim. gta6 eno nxt year. ps4 enne na.
  5. rukshrulz

    EGB හුටපටය - අත්වැරදීමකින් පිරිසිදුකාරක බෝතලයක් බොන්න දීලා

    damage has been done. අන්න tiktok එකෙත් anti EGB සෙට් එකක් බැහැල.
  6. rukshrulz

    multcloud - 500GB Data Traffic for Lifetime

    TFS bro. traffic eka reset wenne nadda?
  7. rukshrulz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    ඇයි හැදෙන්නෙ නැත්තෙ?
  8. rukshrulz

    කෙල්ලොන්ට නම්බර් දාපුව

    අඩුකුලේ වගේ තුන්ඩු කෑලි දික්කර කර පීචං වෙලා නෑ. ලඟට ගියා කැමතිද ඇහුව. යාලු උනා. එච්චරයි.
  9. rukshrulz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    මොන හරුපයක්ද මේ?? කුණු එකතු කරන්න ඇයි තැන තැන කුණු දාන්නෙ? toilet ටික සුද්දකරන්න කලින් ඇති toilet එකක් හරියට use කරන්න ඉගෙනගන්න බැරි? ඔන්න ඕවයි හැදෙන්නෝනෙ. අපි කුණු දැම්මම එව එකතු කරල clean කරන එක නෙවෙයි කෙරෙන්න ඕනෙ. "තමන් හැදුනොත් රටත් හැදෙයි"
  10. rukshrulz

    Clean Sri Lanka <3

    අම්නේ.. පම්ස්කු ප්‍රම්හාරෙ ඇම්ලුවෙ නෑනේ. ඉම්හි ඉම්හි.. :(
  11. rukshrulz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    මොන clean sri lanka ගෙනාවත් වැඩක් නෑ මිනිස්සු හැදෙන්නෙ නැතුව. නැත්තන් හැමදාම clean කර කර තමයි ඉන්න වෙන්නෙ.
  12. rukshrulz

    අඩේ මේක මරු ඈ

    කලු තට්ටෙයෙක් උනාට accent එක හොඳයි. & content එකත් අවුලක් නෑ. english නැතුව gibirsh කියන නිසා.
  13. rukshrulz

    වහින දවස් වලට Dialog Slow වෙන්නේ ඇයි ?

    tower එකේ ඉඳන් ගෙදට්ට එද්දි වතුර බිංදු වැටිල හේදිල යනව
  14. rukshrulz

    දින දසුනක් සෑදීමට අදහස් අවශ්‍යයි

    https://www.timeanddate.com/calendar/?country=116
  15. rukshrulz

    Badu gahana yaluwa

    කාමේසුමිච්චාචාරා වේරමනී සිඛ්ඛාපදං සාමාදියාමී කියල තේ පාරක් ගැහුවනම් ඔය වගේ ආසාවල් එන්නෙ නෑ agent.
  16. rukshrulz

    Is facebook dying???

    literary mama nam fb yanne kello talk karanna. wall eka nam balannema na. 2019 dapu pro pic eka thama thiyenne. instath feed eka balanne na. just reels only. tiktok nam balanawa.

    No contents