1. Miami-Vice

    දොර කව්ලුවෙන් - ඔරිජිනල් සි‍‍ංදුව අහල තියෙනවද?

    ඒ කාලෙ හිටපු කලා කාරයො සල්ලි විතරක් බලාගෙන නිර්මාණ කරේ නෑ.... සංවේදී, නිහතමානී, ත්යාගශීලී මිනිස්සු... මේකත් ෂ'ලි මහත්මය කරපු සිංදුවක් ❤️ සීත කඳු යායේ ගයන ගී රාවේ කවුරුදෝ...කාගෙදෝ.. මියුරු ගී රාවේ..... සීත රෑ යාමේ ගැයෙන ගී මාගේ සිත මගේ...තනියටයි.. මෙලෙස ගී ගැයුවේ.... සඳට රැය එක්වී සතුටු සුව...
  2. Miami-Vice

    මේකේ රූකාන්තගේ cover එකක් තියෙනවා ද? මුහුද හඬන වෙලාවේ

    නන්ස්ටොප් එකේ නෑ වගේ.... සිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ මුසුවේවි සංකා ඇගේ.... ඈ හෙලන කඳුළැලි මුහුදටම යා වෙවී මුහුද හඬයි ඈ හා බැඳී ❤️
  3. Miami-Vice

    මේකේ රූකාන්තගේ cover එකක් තියෙනවා ද? මුහුද හඬන වෙලාවේ

    රූකාන්තගෙ නන්ස්ටොප් එකේ රූකාන්ත ඔය සිංදුව කියනව නේද?
  4. Miami-Vice

    කපනවා තෝව

    අපේ ගෝඩය මතක් උනා මූව දැක්කම
  5. Miami-Vice

    Good Radiologist please

    bump
  6. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    උඹේ මහා දැනුම් සම්බාරය මතක් වෙනකොට :lol:
  7. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    ඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනව :lol:
  8. Miami-Vice

    ⛔BREAKING⛔ 3 වන ලෝක යුද්ධයේ ආරම්භය ද මේ? 😱

    This is that old fool's and joker's revenge from the whole world for people laughing at them for years. And for not letting the old fool run for the presidency for the second time :lol:
  9. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    ඔව්, ජෝකර් ඇමරිකාවට රැවටිලා අසල්වැසියත් එක්ක ප්‍රශ්නෙ ගොඩින් බේරගන්නෙ නැතුව අලියට අඳින්ඩ ගියා... දැං ඔක්කොමල්ල පරිප්පු කනව... කියුබාවට උනෙත් ඔය වගේ වැඩක් තමයි... ඇමරිකාව ශේප් එකේ තියාගන්නෙ නැතුව රුසියාවත් එක්ක මඟුල් කන්ඩ ගියා, අන්තිමට කෙල උනා

    No contents