1. sinhawanshaya

    අම්පිටියේ සුමනරතන රාජපක්ෂ නිකායෙන් ඉවත්වේ 😁 😂

    Mu anurata kunu harupen banna nedha? Niyama ganayonta deshpalanayak na. Mu kohomath boru baudhdhayek
  2. sinhawanshaya

    War has just begun

    රජ්ය නායකයාට threaten කිරිම, මිනි මැරිමට තැත් කිරිම කියලා අල්ලන් ගියොත් බෙරෙන්න නම් බැ
  3. sinhawanshaya

    පන්සලේ වලියක්

    ගෑනු හුටපට
  4. sinhawanshaya

    කසිප්පු බීපු හාමුදුරුවෝ 😂

    උඹෙ ගල් කොල්ලා @UbeThaththa . , ඌ නැද්ද මෙ ටිකෙ?
  5. sinhawanshaya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    අන්න හරි, chemistry maths physics (science ) නියැදිය, ප්‍රශ්නය , පරික්ශාව, නිගමනය ඔක්කොම තමයි එවා. මුන් හදන්නෙ එවාත් මායවල් ගොඩට දාන්න 😆
  6. sinhawanshaya

    තායිලන්තයේ බුදු පිළිම කේක් 😂

    ආගමට අගෞඑරව කරන මෙහෙමත් රටක් ලු කැපශන් එක. 😆 උ ලන්කාවෙ ගනයො දැකලා නැද්ද කොහෙද
  7. sinhawanshaya

    ලන්කාවෙ ලෙස්බි

    Lankaawe inne tomboys la
  8. sinhawanshaya

    වසර 12ක් ඇදුණු නඩුවකින් ගායන ශිල්පී ‘චිලී’ වැරදිකරු වෙයි 😂

    උ කියන්න ඇති මදුරුවො හිටපු දෙන් ප්‍රාන ගාත මෙහෙ බැ ආපහු යන්න කියලා
  9. sinhawanshaya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    බෞද්ද වෙන්නම ඔනෙ නැ ගනයාට luxury ඇඳන් හදපු එක වැරදි කියන්න. ආවු ගනයාට ආතල් එකෙ රෑට සැතපෙන්න පුලුවන් sapan එකෙ සිල් මෑනිත් එක්ක
  10. sinhawanshaya

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    පලමුවත් මගෙ රට, දෙවනුවත් මගෙ රට, තුන්වෙනුවත් මගෙ රට වගෙ. දෙපාර තුන්පාර කිව්වුවාම තමයි නියම ආදරෙ පෙන්නෙ 😆
  11. sinhawanshaya

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    සලෙ කරාට සලෙ ඒ උඩට යවලා බෙරලා කොකු පුටු වක තිබ්බෙ රාජපක්ශ ලා
  12. sinhawanshaya

    The Boys ending eka sahena awul neda ?

    umbala kamathi mona wage ending ekakatada? mata hithenne butcher hitiya nam hari. but homelander marunata, uge place eka ganna wena ewun innawaa ney. eka nam weak loop hole ekak
  13. sinhawanshaya

    මිසදිටුවෙක් අග විනිසුරු වූ වගයි....

    pastors la horu, habai mama ahala na beela gu wela, ganu passe gihin kicha wenawa ganayo wage. minissu mula karala salli nam garanawa witharai.
  14. sinhawanshaya

    දෙවුන්දර කුඩු තමිල්ට මොකද උනේ?

    ඔක වෙන්නෙ කුඩු විකුනලා මිනිසුන්ට දුක් ගින්ඳර දුන්නාමද?
  15. sinhawanshaya

    දෙවුන්දර කුඩු තමිල්ට මොකද උනේ?

    මම කියන්නෙ දිට්ට දම්ම බොරු. අපරාදකාරයෙක් දුක් විඳලා මැරුනාම උට දිට්ට දම්මෙ පඩිසන් දීලා. සාමන්ය මනුස්සයෙක් දුක් විඳලා මැරුනිත් "genaapu ආයුශ" නැත්නම් " පෙර අකුසලයක්". මෙකම තමයි මචන් මම මෙකෙ කිව්වුවෙත්, හැබයි මෙකෙ එවුන්ට හිතන්න මොලයක් නැ. කුඩු කාරයෙක් ගැන කිව්වුවාම මට රිදුනාලු ------ Post added...
  16. sinhawanshaya

    දෙවුන්දර කුඩු තමිල්ට මොකද උනේ?

    රචනා වගෙ කියනවා කුඩු ගෙනාපු නිසා පිලිකා රොගයෙන් පීඩ විඳලා ගියාය, ගින්දර දුන්න නිසා දුක් වින්ඳාය. එතකොට පිලිකා හැදෙන පොඩි ලමයි? දැන් මහින්දයා ගැනත් ඔහොමනෙ කියන්නෙ, කරපු පවු වලට ලූ දැන් වැටි වැටි යන්නෙ. උ මුනුපුරො දැකලා රජ සැපා විඳලා වයසට ගිහින්නෙ දැන් කොහොමත් මැරෙන්නෙ. කොහොමද දිට්ට දම්මෙ වෙන්නෙ...
  17. sinhawanshaya

    මුන්ට නඩු දාලා...😬

    අපි හාල් කැවොත් තමයි ඩඩ්ලිට Rolls Rice එකෙ යන්න පුලුවන් වෙන්නෙ
  18. sinhawanshaya

    Bliar Solari and Emios වැදි බන

    @Yeezus wa add karapan

    No contents