1. K

    Tax Scam - by Urban Councils - පකේ වැඩ තමා

    ඕක කලින් ඉඳලම තියනව, වේලාසන ගෙව්වොත් ඩිස්කවුන්ට් එක ලැබෙනවා.
  2. K

    බස් මාෆියාව Clean කරමු | Advocata Plus

    මුදානොගත් ප්‍රදේශයකට උදාහරණයක්. පක්‍ෂ අදාල නෑ.
  3. K

    බස් මාෆියාව Clean කරමු | Advocata Plus

    airport, touristic area. ඊයෙ පෙරේදා දඹුල්ලෙ එකෙකුට ගහල ගහපු එවුන් පොලීසියෙන් ඇල්ලුවා කියලා විරෝධතාවයකුත් තිබුනා. ඒ අනුමත කරලා තියන තොරොම්බෝල් වලට විතරයි. ------ Post added on 1736408171
  4. K

    Music කරන අය එන්න

    Darbuka රුපියල් 4000 ක් විතර වෙයි අඩු එකක්.
  5. K

    බස් මාෆියාව Clean කරමු | Advocata Plus

    අදටත් ඌබර්, පික්මී වලට මුදානොගත් ප්‍රදේශවලට යන්න බෑ ඒ නිසා සමාගම් එනවට විරුද්ධ වෙයි බස් සංගම්.
  6. K

    ක්ලින් ශ්‍රිලංකා වැඩ පෙන්නයි.... යකෝ දැවෙන ගැටලුවකට විසදුම් දෙන්න ගියාද නෑ.. පඩ ශෝ පෙන්නන්න ගිහින් හත්පොලේ ගාගෙන

    නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන තත්වෙට එනකම් කරබාගෙන හිටියහම ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. මේ රටේ කිසිම පාලනයක් නෑ කියන්නෙ ඒකයි.
  7. K

    ලන්කාවේ බස්

    නීති යම් පමනකට තියනව විවිධ හේතු නිසා ඒව ක්‍රියාත්මක වෙන්නෙ නෑ ඉතින් මිනිස්සු කැමති කැමති විදිහට කරනව, අනවසර ඉදිකිරීම්, වෙළඳාම් වගේ උදාහරණ ඕන තරම් තියනව. කල් ගිහාම නවත්තන්න බෑ මිනිස්සු විරුද්ධ වෙනව, ඒ කියන්නෙ නීතිය ක්‍රියාත්මක වීම වලක්වනව.
  8. K

    මොන type එකේ TV wall mount

    type 1 එක යූස් කරවා මුල්ලකට හයි කරල, ඉස්සරහට පස්සට ගන්න පුළුවන් අනික කේබල් ගලවන්න හයිකරන්න පෙන් ගහන්න ලේසියි.
  9. K

    දකුනෙ සක්කිලියෙක්...

    දුර්වලම තැනට පහරදීම හෙල සිරිතයි.
  10. K

    Honda and Nissan

    ඔව් ඒක තමයි නැත්නම් සුපිරි වාහන.
  11. K

    දකුනෙ සක්කිලියෙක්...

    ගුටිකාගෙන හරි උගේ ඩියුටිය කරනව පැනලාගියෙ නෑ.
  12. K

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

    මෙහෙ ඉන්න එවුන් එකාට එකා නැතුව යටි උගුල් ඇද ඇද ඉන්න අතරෙ වෙන එකෙක් ඇවිත් රජ වෙනව, අනික දෙමල රජෙක් ඉන්නකොට ඉන්දියන් ආක්‍රමණ අඩු වෙනව.

    No contents