අඩුම තරමේ පාද(ඩ ) යාත්‍රාවෙන් අනතුරුව අප්පච්චී හට කැබිනට් එකක් හෝ ලැබෙතැයි බලා සිටියේ, පාද වලින් කෙසේ වෙතත් ප්‍රාඩෝ වලින් හෝ 70 ද පැන එලොවටත් මෙලොවටත් අතර සිටිමින් මහින්ද සීයා නුවර සිට කොලඹට යෑමම ඉමහත් වූ ව්‍යායාමයක් බැවිනි...කෙසේ වෙතත් එලැබෙන දකුනු පලාත් සබා මැතිවරනයක මහ ඇමති වී හෝ,නගර සබාවේ...