1. Miami-Vice

    කොහොමද වැස්ස?

    හේසාං, උඹ ඔය මොකාටද එන්ඩ හදන්නෙ කියල අපිට තේරෙනෙව... තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි අනුමත වෙන ගමන් ඉන්නෙ ප්‍රෙන්ස් කියල
  2. Miami-Vice

    😪30 වසරක යුද්දය නිමකල සේනාදීනායකයා දේශපාලනයෙන් සමුගැනීමට නියමිතයි.

    අවුරුදු 30ක් තිස්සෙ ජීවිත 70,000 නැති කරපු රුපියල් බිලියන දහස් ගානක් දේපල විනාස කරපු, කාටවත් ඉවර කර ගන්ඩ බැරුව හිටපු යුද්දෙ ඉවර කරපු එකට ගරු කරනව
  3. Miami-Vice

    BREAKING : නිලමෙට ගූ ගිය හේතුව හෙලිවෙයි

    ලක් අම්මත් ඉන්නව :lol:

    No contents