1. Miami-Vice

    Ukraine’s foreign minister Kuleba submits resignation letter⚡🇺🇦

    ඇමරිකාවත් පීචං උනා ජෝකර් හින්ද :lol:
  2. Miami-Vice

    Windows 11 Sleep button Shuts down PC!

    ගෝඩ්ව විහිලුවකට අරගෙන මැසින් එක :lol:
  3. Miami-Vice

    Ukraine’s foreign minister Kuleba submits resignation letter⚡🇺🇦

    ආමි එකේ සෙට් එකත් පැනල යනවලු Outgunned and outnumbered, Ukraine’s military is struggling with low morale and desertion https://edition.cnn.com/2024/09/08/europe/ukraine-military-morale-desertion-intl-cmd/index.html
  4. Miami-Vice

    2024-2029 රට පාලනයට

    මුලින් කිව්ව වගේ මේ ගැන නැවත නැවත කතා කරන්න කම්මැලියි... කිරියෙම හුඟක් ත්‍රෙඩ් තියෙනව මේ ගැන... ඒව කියවල බලන්න, කෙටියෙන් උත්තරයක් දෙන්නං 1. අඩු මුදලට ශ්‍රමය විකුණන එක නිශ්පාදන ආර්තිකය නෙමෙයි 2. විදායක ජනාදිපති ක්‍රමය කවුරුවත් අහෝසි නොකරෙ උං ඔක්කොම කම්බ හොරු නිසා, හොරා කන්ඩ ලේසි නිසා 3. යුද්ධය...
  5. Miami-Vice

    2024-2029 රට පාලනයට

    ටයිප් කරන්න කම්මැලි නිසා පොඩ්ඩක් කියන්නං... 1. ඒ කාලෙ නිශ්පාදන ආර්තිකයක් ඇති උනේ නෑ... පිටරටින් ඩොලර් දීල බඩු ගෙනල්ල මෙහෙ විකුනන බිස්නස් තමයි ඇති උනේ 2. කාලකන්නි විදායක ජනාදිපති ක්‍රමය ඇති කරා 3. ලේසියෙන් මුල් කාලෙදි නවත්තන්න පුලුවං යුද්ධය මහා විනාශයක් වෙනකං මුකුත් කරගන්ඩ බැරුව උඩ බලාගෙන හිටිය...
  6. Miami-Vice

    2024-2029 රට පාලනයට

    වැරදියි! තව හොයල බලන්න ඒ කාලෙ ගැන
  7. Miami-Vice

    2024-2029 රට පාලනයට

    1977 - 1994 එක දිගට අවුරුදු 17ක් UNP ආන්ඩු තිබුනෙ... රට නන්නත්තාර උනා ඒකාලෙ
  8. Miami-Vice

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ උබල බලපු හොදම Horror movies තුන....

    මතක ඒවයෙන් මේව හොඳයි... Hellraiser (2022) Silent Hill (2006) Paranormal Activity (2007) Resident Evil සීරීස් එකත් හොඳයි
  9. Miami-Vice

    Ukraine’s foreign minister Kuleba submits resignation letter⚡🇺🇦

    "President Volodymyr Zelenskiy and his political allies could move to fill the positions to create order before he travels this month to the United States, where he hopes to present a "victory plan" to U.S. President Joe Biden, a key ally." මේවට තමයි ඇමරිකාවෙ ටැක්ස්පේය'ස්ලට යකා නගින්නෙ :lol:

    No contents