1. sinhawanshaya

    කුඩු ගෙනාපු හාමුදුරුවොන්ගෙ ලීක් වෙච්ච ෆොටෝ 😂 😂 😂

    පෙන්නපන්කො ලන්කාවෙ ෆාදර්ස් ලා කුඩු ගෙනාපු, බඩු ගහපු සීන්.
  2. sinhawanshaya

    කුඩු ගෙනාපු හාමුදුරුවොන්ගෙ ලීක් වෙච්ච ෆොටෝ 😂 😂 😂

    අපිද යකො තට්ටෙ ගාල චීවරෙ දගෙන බණ කිය කිය තායි ගිහින් බඩු ගහලා කුඩු අරන් ලන්කාවට ආවෙ
  3. sinhawanshaya

    New Role Model = Better Call Saul මූනම් මාර මැච් එකක් ගහන්නේ

    අපි ඔයාට කිව්වුවා නෙ, සිරා සීරිස් එකක්. මගෙ ෆෙවරිට්. පස්සෙ පස්සෙ තව සිරා වෙනවා. sira acting! have you heard the term "party pooper"? ------ Post added on 1777268571 ඔයා බලනවා නම් තව rock solid ට්ව් සීරිස් නම් දෙන්නම් ඔකෙන් පස්සෙ ------ Post added on 1777268636
  4. sinhawanshaya

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    මටත් සල්ලි නැ, දැන් හොරකම් කරලා පස්සෙ සල්ලි දෙනවා ආපහු
  5. sinhawanshaya

    ඇයි බන් මේ හුකන්නලා ඔක්කොම බෙරිහන් දෙන්නෙ 🥴🥴

    Australia walata mas thiyena kaama yawala airport eke fine kanna wenne
  6. sinhawanshaya

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    හොරකම ප්‍රමොට් කරලා දැන බාරායි කියලා හරි යන්නෙ නැ. උඹට තිබ්බා නෙ. පොතෙ legit සයිට් එක දාන්න Ubath horek da? ------ Post added on 1777254368
  7. sinhawanshaya

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    Gani. Ethakota meke anith ewunuth ganida, uba ne introduce kare link eka
  8. sinhawanshaya

    හිඟන සක්කිලි ටිකක් නුවරඑළියෙ අ‍ැවිත් 😅😅

    අර ගැනු කෙනා මරු. හෙළයො 7ක් කියලා බූක් කරගෙන දැන් 13 රින්ඟවන්න, මාර expectations ගෙස්ට්ස් (godayo tikak) ලාට තියෙන්නෙ
  9. sinhawanshaya

    මචං පරන හින්දි ෆිල්ම් බලන්න තැනක් නැද්ද ?

    ලන්කාවෙ හිනා යන්නෙම නැති නලුවෙක් බන්දු Samarasinghe,
  10. sinhawanshaya

    මචං පරන හින්දි ෆිල්ම් බලන්න තැනක් නැද්ද ?

    Systems (pc, phones) and internet තිබිලත් හිතෙන්නෙ නැද්ද මෙහෙම 1. English text එක translate කරනවා හින්දි, ඊට පස්සෙ ගුගල් කරනවා.
  11. sinhawanshaya

    Walk for Peace

    උඩ බලන් යන්නෙ නැති නිසා පෙන දෙ පෙනවා. මම ගමනක් යනකොට පා ගමන් යනවා වගෙ යන්නෙ නැ, විපරිමින් යන්නෙ
  12. sinhawanshaya

    Please welcome new Elakiri Police / Administrator / Owner

    Meka charter ow මිනිහෙක්ට උදව්වුවක් ඔනෙ නම්, එක හැන්ඟි හොරා අහන්න ඔනෙ නැ නෙ නෙ. අනිත් එක දන්න එකෙක් උදවු ඉල්ලුවාම උදව්වුඅ කරන එකෙ චාන්ස් එක වැඩි. උදව්වුව කරන්න පුලුවන් නම් කරන එකයි, බැරිනම් බැ කියන එකයි හරි, පල් කරන්න, බනින්නෙ නැ නෙ
  13. sinhawanshaya

    Walk for Peace

    පන්සල් ගාවින් යද්දි වැලෙ වනලා තියෙනවා, දැකලා නැද්ද?
  14. sinhawanshaya

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    මෙතන බණ අත අරිනවා නම් එ අනුව ජීවත් වෙන්න එපයි
  15. sinhawanshaya

    Walk for Peace

    උන්ඟෙ ජන්ගියත් තැඹිලි පාට

    No contents