1. Colours

    කෙල්ලගේ අක්කගෙන් බේරෙන්න විදියක් කියපන්..

    boys....joke එකට ගන්න එපා කොල්ල full series අහන්නේ එත් බන් උබේ story එක ඇහුවම වැල කතා පටන් ගන්න හැටි මතක් වෙනවනේ .
  2. Colours

    Questions ගඩොල්ද බ්ලොක් ගල්ද?

    වැස්ස අමතක උනා කියහන්කෝ , එහෙනම් AC තමයි සෙට් වෙන්නේ එත් බන් electricity bill තම අවුල
  3. Colours

    Sex education for newly married couple --> Family Planning

    බැදපු ගමන් ඕව කරන්න යන්න එපා ළමයෙක් හදන්න ඕන කාලෙට අමාරු වෙයි හිටින්න , පොඩ්ඩක් practice කරහන් long lasting ඉන්න දැන් අහන්න එපා paratice කරන්නේ කොහොමද කියල එක ඉතින් ගහලම තමයි හදා ගන්න ඕන.
  4. Colours

    Questions ගඩොල්ද බ්ලොක් ගල්ද?

    ගඩොල් ඕන නැ , design එක air flow එක එන විදියට හදන්න
  5. Colours

    Godzilla Minus One බැලුවා

    boring ban , set na
  6. Colours

    Frimi - Time to close accounts

    virtual කියල හිතුවට එක core bank එකේ usage එකක් එනවනේ බන් , system maintance වලින් වැඩිම cost යන එකක් තමයි core bank කියන්නේ. customer base එක හදා ගන්න free දුන්නට හැමදාම කරන්න බැහැනේ .
  7. Colours

    Micros panda cross vs Suzuki Astar

    A star හොදයි මචං , Manul or auto එකක්ද බලන්නේ ?
  8. Colours

    කෙල්ලගේ අක්කගෙන් බේරෙන්න විදියක් කියපන්..

    උබ කැමති නැද්ද අක්කයි නංගියි දෙන්නම බාර ගන්න :P
  9. Colours

    පරණ කෑල්ලගේ විශේෂ දක්ෂතා මතකාද...

    ඒවා කියන්න බැ , හරි අසංවරයි :P
  10. Colours

    කිරියේ IT අත්තැකීම ඇති උත්ත්මයෝ එන්ඩ

    හොද private campus එකකින් degree එකක් කරන්න .
  11. Colours

    Vehicle imports පටන් ගත්තම පරණ වාහන මිල?

    මේ තියෙන්නේ latest prius එක $ 30,000 කියල හිතන්නකෝ දැන් තියෙන $ rate එකත් එක්ක ලක්ෂ 90 විතර වෙනවා tax එකතු උනාම තව අනං මනං එකතු ලක්ෂ 50 විතර වැඩි වෙයි කියල හිතනක්කෝ එතකොට ලක්ෂ 140 වඩා වැඩි වෙයි market එකට එනකොට . මේ තියෙන්නේ ලංකාවට අපු අන්තිම prius gen එක දැන් යන්නෙත් ලක්ෂ 140 න උඩ , මේක...
  12. Colours

    කවුද මෑ 🤔

    lassana kellek
  13. Colours

    මෙන්න ගෑනු

    lassanai :love:

    No contents