1. K

    ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ

    කොහු ලණුවට ගහන්න ලණුවක් නෑ ලංකාවෙ නම්. අනික ස්වභාවිකයි පරිසර හිතකාමියි, අනික නිසි ක්‍රමයකට කසල බැහැර නොකරන recycle නොතකන ජාතියක් ඉන්න රටකට ස්වභාවික දේවල් ආරක්ෂිතයි. කොසු ඉදල් ගත්තත් එහෙම තමයි. කිසිම තේරුමක් නැති අස්වාභාවික දේවල් වලට වියදම් කරලා මුලු පරිසරයම විනශ කරනව වටින දේ විකුණලා නොවටිනා...
  2. K

    මේ අවුරුද්දේ මෙතෙක් උගත් පාඩම්...

    ''කොපමණ ගුණකලත් දුදනෝ නොවෙති යහපත්''
  3. K

    උබලා ඩොන්කා කාලා තියේද

    දකුණෙ පලතුරක්.
  4. K

    කුස්සිය කිචන් විය ගෘහණිය මැඩම් විය

    පෝන් එකත් අරගෙන ඇය ඇඳට ගියා කාම ලෝකවල දවසම සැරිසැරුවා අන් පුරුෂයන් වෙත තම සෙනෙහස පෑවා තමන්ගෙ සැමියා තව නොදනී මේවා
  5. K

    විශ්වාස කරනවා නම් කරපන්.. 😱

    කරුණාකර ගල් බෝතලයක් රැගෙනයාමට අමතක නොකරන්න... :ROFLMAO:
  6. K

    විශ්වාස කරනවා නම් කරපන්.. 😱

    කුණාටුවකට අහුවුනොත් ඇදිලා යනව පාලනය කරන්න බෑ. දැන් ටික කාලෙකට ඉස්සර උස්වැටකෙයියාව පැත්තට නැවක් ඇදිලා හිරවෙලා තිබ්බා වැල්ලෙ.
  7. K

    ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

    නෝමල් වොශ් කලොත් ඩස්ට් එක රැඳෙනව floor එකේ high-pressure ඇල්ලුවොත් සාර්ථකයි.
  8. K

    පොලිසියේ ලොක්කෙක් පාසල් ළමුන්ට බොරු උගන්නන ලස්සන.. ❤

    ඊයෙ BBC එකේ වැඩසටහනක් පෙන්නුව එයාලගෙ රේල් සරවිස් එක ගැන, ඒකෙත් පෙන්නුව ඔය ස්කොට්ලන්තයේ තියන ආරුක්කු 21 පාලම.
  9. K

    ස්ලැබ් එක උද ටයිල් අල්ලද්දී මෙහෙම කරන්න ඕනෙද බන්

    කොන්ක්‍රීට් එක උඩ තියන සිමෙනිති වැටිච්චා සේරම ගලවන්න ඕන. නැත්නම් හොඳ බන්ධනයක් ඇතිවෙන්නෙ නෑ.
  10. K

    කොමස් ෆේල් බයියෝ විකෘති කල හඳුන්නෙත්තිගේ කලුසල්ලි ජාවාරම හෙළිවෙයි..😲

    එක දෙයක් තේරුම් ගන්න කතා කීයක් බලන්න ඕනද...:ROFLMAO:
  11. K

    සිසු විරෝධතා අතරතුර බංග්ලාදේශයේ පුද්ගලයින් 105 දෙනෙකු මරුට..රට පුරා ඇඳිරි නීතිය පනවයි..⚡⛔

    අපි සාමයට ලැදි මානුෂීය ගුණාංග වලින් උසස් මට්ටමක ඉන්නෙ, ඒක වෙන්න ඇති ඔය මට්ටමට පහසුවෙන් නොගියෙ.
  12. K

    බංග්ලාදේශයට ඇමරිකාවෙන්, යුරෝපෙන් sanction දැම්මොත් වාසිය කාටද?

    මොන රටේ වුනත් මිනිස්සු මැරෙනකොට සතුටු වෙන්න බෑ.
  13. K

    💥☢️ "Trinity' න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමට පෙර සිදුකළ "TNT ටොන් 100 පිපිරුම" ☢️🔥

    එකවර නොවෙන්න පුලුවන්, ඒත් මෙම ජීවීන්ගෙන් සමහරකට අවසානයේ ආහාර සහ පෝෂණය අවශ්‍ය වන අතර, ඔවුන්ගේ ආහාර ප්‍රභවය මිය ගොස් ඇත්නම්, එය අපායේ ඉන්ටවල් එකක් පමණයි.
  14. K

    💥☢️ "Trinity' න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමට පෙර සිදුකළ "TNT ටොන් 100 පිපිරුම" ☢️🔥

    ලෝකය කියලා අදහස්කලේ මිනිස්සුත් එක්ක තමයි, මොකද පරිසරය දූෂණය වුනොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. මිනිස්සු නැතිවුනාට පස්සෙ ලෝකෙ තිබ්බත් එකයි නැතත් එකයි.

    No contents