1. K

    කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

    2048 වෙනකොට ඕවා ඔක්කොම හරියනවා.
  2. K

    ලංකාවේ වරායට ලක්ෂ 6 ට දෙන්න පුළුවන් වාහන ලු

    ඕක වෙන්නෙ ටැක්ස් නොගෙවන හොර ධනපතියො නිසා.
  3. K

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ජපන් ඇල්ටෙක් ගන්න තෙලුත් වැඩ.
  4. K

    තාත්තට මේ surgery එක කරන්න වෙලා

    කොයි හරියෙද ගැටළුව තියෙන්නෙ.
  5. K

    මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

    මාර දැණුමක් තිබුන මනුෂ්‍යයෙක්.
  6. K

    Email Aggregation කරන්නේ කොහොමද තොපි?

    Windows mailbox වලින් පුළුවන්.
  7. K

    Dedugala from gampaha

    වැස්ස නිසා පාරවල් අවුල් වෙලා ඇති. ලස්සන පැත්තක්. කිරිඳිවෙල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දේදුගල දොලොස්බාගෙ.
  8. K

    8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

    අපේ මාධ්‍ය කාරයො, කොච්චර සතුටුදායක දෙයක් කලත් අවුස්සන්නෙ දුකමයි. :ROFLMAO:
  9. K

    8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

    අපිත් ඔය වයසෙදී තොරණ් හැදුවා නිවුස් වල නොදැම්මට :yes: දක්ෂ දරුවෙක්.
  10. K

    Maruti 800 spair part needed

    yasiru auto parts search කරන්න.
  11. K

    Top-10 Coconut Producing Countries in the World 2024..🥥🌴

    තායිලන්තෙ එවුනුත් පොල් සහ තෙල් පාවිච්චියට ගන්නෙ නෑ කොලොස්ටරෝල් කියලා ඔක්කොම කුරුම්බා කපලා රට පටවනවා.
  12. K

    කස්ටමස්ලට විතරක් දන් දෙන අරුම පුදුම දන්සල

    customer care එකක්වත් දෙන්න විදිහක් නෑ මේ රටේ. :ROFLMAO:
  13. K

    පොල් ගස්

    ලීගල් තත්ත්වය නම් හරියටම දන්නෙ නෑ. නමුත් ගේ අසලම තියනවනම් ඉවත් කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන් ග්‍රාම නිලධාරීට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය තියනවා අනතුරුදායක දේවල් ඉවත් කරන්න.
  14. K

    මිට්ටින්ට අරින්න හොදම එකා 6 foot 3 inch පාඨලී

    අද දක්ෂතාවය තිබුනත් නායකත්වයකට එන්න ලේසි නෑ ඒ සඳහා කිසියම් මූල්‍ය ශක්තියකුත් අවශ්‍ය වනව. ඉස්සර නම් ජනතා මුදලින්ම වැඩ පෙන්නලා ඉදිරියට එන ක්‍රමයක් තිබුනෙ මංත්‍රී වරයෙක් ලෙස දැන් දැන් දැවන්ත වයාපාරිකයොත් තමන්ගෙ මුදල් වියදම් කරලා ජනතාව අතරට එනවා. අවසානයෙදි දක්ෂතාවය, සුදුසුකමට වඩා ජනතා ප්‍රසාදය කියන...
  15. K

    මිට්ටින්ට අරින්න හොදම එකා 6 foot 3 inch පාඨලී

    මොළේ තියන එවුන්ට හැමෝම බයයි කපටියා කියනවා කපන්න හදනවා මෙයාටත් ඒ වගේ කේස් එකක් තියනවා වෙන්න පුලුවන්. මෙයා ගැන අධ්‍යයනය කරලා නෙමේ කිව්වෙ සාමාන්‍යයෙන වෙන දේ.
  16. K

    පොල් ගස්

    අපේ වත්තෙ තිබුණු දෙල් ගහක් හුලඟට පෙරලුණා, අතු වැදිලා අල්ලපුගෙදර වහලෙ සීට් කිපයක් හා තාප්පෙ කැඩුනා හදාලා දුන්නා ඉතිං.
  17. K

    රට වටේ මුහුද ගංගා වැව් තිබිලත් සිංහලු වැඩි දෙනෙක්ට පීනන්න බැරි ඇයි?

    නිසි පුහුණුවක් දෙන්න පුලුවන් ගුරුවරු නැතිකම, ඇල දොළ ගංගා වල පුහුණු කිරිම ආරක්ෂාකාරි නොවීම. අනික, ''කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවානම්... මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ''
  18. K

    දන්සැල් කැවද?

    වඳ කැඳ. :ROFLMAO:
  19. K

    දන්සැල් කැවද?

    බීවා කිතුල් පිටි කැඳ ගමේම වැඩක්.

    No contents