1. sinhawanshaya

    අනුරාදපුර ගනයෙක් සිවුර උස්සලා හෙලුවැලි පින්තුර යවලා

    එහෙමවත් කියලා ලැජ්ජාව වහ ගනින්, මහා ලොකු බෞද්දයො
  2. sinhawanshaya

    ගෑණු කෙනෙක්ට උදව් කරන්න ගිහින් ඉල්ලං කෑම...😆

    සුද්දා ඇවිල්ලා පුරුදු කරා කියලා කියන්නෙ බෙරෙන්න. අපි නොදන්න හෙළයො, එ කාලෙම සොර කම, වන්චා, දුශන, සුරා පානෙ, දඩ මස් ඔක්කොම කරපු එවුන්
  3. sinhawanshaya

    අනුරාදපුර ගනයෙක් සිවුර උස්සලා හෙලුවැලි පින්තුර යවලා

    පාස්ට ජෙරොම් හොරෙක් වුනත් මෙ වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැ, අනුරාදපුර විහාරාදිපති කෙනෙක් ලු, ලැජ්ජයි යකො
  4. sinhawanshaya

    ගෑණු කෙනෙක්ට උදව් කරන්න ගිහින් ඉල්ලං කෑම...😆

    හෙළ රටෙ නම් හෙළ පිරිමි ගැනුන්ට එක හෙලා උදවු කරනවා, විශෙශයෙන් මිනිහා මැරිච්ච අලුත, සින්ගල් මම්ස් ලා, දැන් බලන්න ලමයාව ඉස්කොලෙ දාන්න ගියාම හෙළ ඉස්කොලෙ ප්‍රිනිසිපල්ගෙ හිත උනු වෙන තරම.
  5. sinhawanshaya

    අනුරාදපුර ගනයෙක් සිවුර උස්සලා හෙලුවැලි පින්තුර යවලා

    අනුරාදපුර, සාදු කියන්න පින්වතුනි මේ කියන කතාව ඇත්තටම ඇස් අදහා ගන්නත් බැරි කතාවක්. ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා. තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක්...
  6. sinhawanshaya

    අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම

    එහෙම තමයි Genesis ලියල තියෙන්නෙ, ලොකෙ මවපු කතාව. 4000 years ago.
  7. sinhawanshaya

    හාල් වට්ට ගන්න අන්කල් !

    අනුරාධපුරයේ යන්න , පවු!
  8. sinhawanshaya

    කවුරු හරි මැරුණොත් RIP කමෙන්ට් එකක් දාලා මාසෙන් ආපහු ඒ මනුස්සයා ගැන අමතකයි. අපිටත් වෙන්නේ ඒකමයි.

    මෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.
  9. sinhawanshaya

    අපේ ගාණට හරියන හොද T-Shirt Brands මොනාද?

    බුර්කා කියන්නෙත් cotton තමයි, සෑහෙන comfortable 💪

    No contents