ටෙලිකොංකාරයින්ගෙන් කෝල් එකක් ආවද...
අද අපේ මවට ටෙලිකොංකාරයින්ගෙන් කෝල් එකක් ඇවිත් තියෙනව, පෝන් එක මාරු කරලා 4g කනෙක්සන් එකක් ගන්ඩද මොකක්ද..කියල(ඕකුන්ගෙ සිග්නල් ඇත්තෙත් නෑ මෙහාට,හද්ද වන්නියනෙ ) ..දන්න කෙනෙක් ඉන්නවනන් කියමුකො බලන්ඩ!!
style ekath mod hinda modle ekath maru hindaa magee wayar...