type කරද්දි කර්සරේ එහාට මෙහාට පනින්නේ ඇයි
ලැපේ ටයිප් කර කර ඉද්දි එක පාරම කර්සරේ වෙනමම ලයින් එහෙකට පනිනවා..වෙලාවකට paragraph එකේම් වෙන ලයින් එහෙකට, අයෙ වෙලාවකට වෙනමම කොහෙවත් නැති field එහෙකට ...කොමෙන්ට් එහෙම දාල බලද්දි කුනුහරුප වැටිල තියෙන්නේ ...මට නන් දැන් එපාපාපාපා වෙලා තියෙන්නේ ..:p
ද්‍යුඉස්...