ලංකාවේ හොඳම මිනිරන් කාලයක් පොළවෙන් ගොඩට ගන්න එක කරෙත් කැනඩාවේ companies වලින් , දැනුත් ownership වෙනසක් නැතුව ඇති.
අනිත් එක ඔකේ යන දේවල් කියන විදිහටම විශවාස කරන්න එපා , safety එකට ලංකාවේ උන් කරන දේවල් , ඔතන පෙන්නන්නේ දැන දැන් අඩු කරලා.
ඒකට හේතුව එහෙම safety ගොන් විදිහට කරනවා පෙන්නුවම උන්ට...