1. Colours

    මට ආසයි MSC / MBA එකක් කරන්න

    උබ කැමති management ද technical ද career එකේ ඉස්සරහට එක අනුව තොර ගනින් , උබ කැමතිනම් දෙකම උනත් කරහන් වැඩි වෙන්නේ නැහනේ , academic කරලා පුරුදු උනාම ගානක් නැ දෙකම එක පාර කරන්නත් පුළුවන් .
  2. Colours

    BUS EKE GYM YANA UN KAWDA

    daadiya pihidan bus eke yamn ehema gadak enne na bn
  3. Colours

    Credit card කස්ටමර්ස්ල

    Gaana podi unata eken customer wa product eke thiya ganna puluwan kiyala uba danne nadda .
  4. Colours

    Credit card කස්ටමර්ස්ල

    annual fee waive off life time free denawanm hodai , nathnm two years wage , thawa ithin offers thamai .
  5. Colours

    කවුද මේ model ?

    aasaida :D
  6. Colours

    උඹලගේ වයිෆ් ලා.. ගර්ල්ෆෙරෙන්ඩ් ලා..

    beela awilla ubata gahanawada , wada denawada :D
  7. Colours

    උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

    සිංහල ෆිල්ම්ස් වල ති.නා වගේ අලුත් එවුන්ගේ music video වල Elakiri.com කියල තිබ්බ නිසා :D
  8. Colours

    Im Keshavi Fiona

    meki wagema lankawe tik tok baddak innawa , eka da manda da 🤔
  9. Colours

    BEST Bank For a Debit Card

    NTB හොදයි , උන්ගේ mobile bank application නියමයි ,Frimi එකෙන් NTB saving account access කරන්න පුලුවන්, password reset කරන්න call center ගන්න branch යන්න form fill කරන වාත නැ .
  10. Colours

    සල්ලි උනන අදහස්

    ehema adahasak thiyenawanm ubata kiya kiya inne na ban :D
  11. Colours

    wedding ekakta yaddi keeyak arn yan onada bn?

    hotel eka balala deepan , aduma tharame per person 5000 k th denawanm hodai mn hithanne ada kaale hatıyata
  12. Colours

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    අවුරුදු කුමරි -> model -> actress in mega drama -> marry rich guy :D
  13. Colours

    හැමදාම රෑ 10ට ඉන්දියාව ලංකාවට හුකන හැටි... Go Home Ranil.. 🤬

    අපේ රටේ එවුන් රැ 10 ට දොයිද , උන් මාළු අල්ලනේ දවල්ට විතරද 🤔

    No contents