1. Colours

    Msc IT help

    experince එකෙන් පුළුවන් වෙන්න ඕන සහ උබට microsoft ceritificates තියෙන්නේ ඒවත් පෙන්වන්න පුළුවන් .
  2. Colours

    USD eka bahinne ai?

    imported items වලට ඉල්ලුම අඩු වෙලා එත් එක්කම $ වලටත් තියෙන ඉල්ලුම අඩු වෙලා වගේ එකක් වෙන්න පුලුවන්ද , දන්නේ නැ හැබැයි එහෙම වෙන්න පුළුවන් .
  3. Colours

    Msc IT help

    APIIT , IIT හොයල බැලුවද
  4. Colours

    ගෑනිට රට යන්න ඕනලු.

    මචන් උබට පවුල් ප්‍රශ්න කතා කරන්න elakiri එකද සෙට් උනේ , නැත්නම් උබට කවුරු හරි කිව්වද elakiri එකේ එවුන්ට ඕන දෙකට උත්තර තියෙනවා කියල .
  5. Colours

    අපිනම් රට යන්නේ නෑ

    මේ කතාවෙත් ඇත්තක් තියෙනවා , settle වෙලා ඉන්න එකෙක්නම් රට ගිහින් මුල ඉදන් හැදෙන්න ඕනිනේ.
  6. Colours

    ගල්කිස්ස අවට couple එකකට

    කඩන්නද :D
  7. Colours

    Interview preparation - devops intern

    linux cicd docker k8 iac cloud etc etc oya tika bala ganin flow ekk hodata bala ganin full pipe line ekk , intern hinda godak advanced ewa ahanne nathi wei eth bala ganin adda wage kiyanna thiyenne .
  8. Colours

    Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

    SSE oita wadaa labenna ona harinam , uba dan inne senior nemenm awulakuth nathi wei oka accept kalath hoda experience ekk ganna puluwannm .
  9. Colours

    NATO වෙතින් විශේෂ නිවේදනයක්!

    එකෙක් nuke කලොත් අනිත් එවුන් නිකන් ඉන්නේ නැහැනේ බන් , එකක් ගැහුවොත් පැයක් ඇති වෙයි ලොකු විනාසයක් වෙන්න .
  10. Colours

    කඩවල් කරන අය ඉන්නවද !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මිනිසුන්ට එදිනෙදා ඕන කරන item දා ගන්න
  11. Colours

    Addiction

    ඔයත් වටේ යන්න me wage aathala ada eyeda ban meke ganne ------ Post added on 1705803680
  12. Colours

    Credit card

    uba offers gana hithanawanm wena bank ekaka card ekk ganna eka laabai , nathnm thiyena ekama up kara ganna .
  13. Colours

    නෝනගෙන් අහලා බඩු ගහමු!!

    uba oka kiyannada elakiri login ekk haduwe
  14. Colours

    CEB එකේ වැඩ කරන කලුවො ගත්ත ලෝන් ගෙවලා තියෙන්නෙත් අපි බන්....

    ඕව දැක්කම රජයේ ජොබ් එකකට පනින්න හදන එවුන් තව වැඩි වෙනවා
  15. Colours

    Cloud Engineering salary in Sri Lanka

    aaaa geshiiii

    No contents