1. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    හැමෝම තමන්ගෙ පාඩු පියවගන්නෙ, අධික ලාභ ලබන්නෙ නොදන්න මිනිහෙක් රවට්ටලා හෝ අසරණ කරලා. මේ රට කවදාවත් නිසි පාලනයක් තිබ්බ රටක් නෙමේ.
  2. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    බංකොළොත්බාවයෙන් ගොඩයන අයත් ඉන්නව.
  3. K

    Nissan March K12 2003

    මේක ඇත්ත. නමුත් වාහනේ හොඳයි.
  4. K

    වැටුනා 😶

    anxiety, vestibular migrain. වගේ දෙයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
  5. K

    නැවත හැරි පහරදෙයි

    මං හිතුවෙ හැරී මේගන්ට ගහලා කියලා. :unsure:
  6. K

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව බැහැර කරන්නේ කෙසේද ?

    ප්‍රශ්නය ආගමික හ සංස්කෘතික අමාත්‍යාංශයට යොමුකරන්න වෙනවා, බැහැර කිරීමට ක්‍රමවේදයක් හදන්න.
  7. K

    අවුරුදු කුමරි

    එයා මානසිකව වැටුනු ස්වභාවයක් පේනවා ඒක දුර්වලතාවයක් විශේෂයෙන්ම මේ වගේ තරඟයකදි.
  8. K

    Cathey Pacific - Hong Kong Transit

    කල්ලොන්ගෙන් ප්‍රශ්න කරනව වැඩියි ටිකක් HK වල.
  9. K

    Cathey Pacific - Hong Kong Transit

    sl Hong-Kong los angeles same airline transit visa ඉල්ලුවෙ නෑ. වසර 10 කට පමන පෙර.
  10. K

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    එහෙම හිතලා නෙමේ කිව්වෙ, හොඳ මූඩ් එකෙන් ඉන්න වෙලාවට දවසට එකක් වගේ ට්‍රයි එකක් දාන්න බැරිද.
  11. K

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    නරකද බයික් එකෙන් මේ වැඩේ පටන්ගත්තොත්?
  12. K

    ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

    මිනිස් සිතේ හාස්කම්, සුමනදාස සමරසිංහ. මේ පොත් කියවලා පොඩ්ඩක් හරි හිතන විදිහ වෙනස්වුනා.
  13. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    ඩොලර් මිලියන 50 -60 විතර ඕන වසරකට වාහන ආනයනය කරන්න.
  14. K

    කොලබ ඉදන් පොළොන්නරුවේ යනගමන් බලන්න පුළුවන් තැන්

    කුරුණෑගලදි ඇතාගලට යන්න පුලුවන් වාහනේම.
  15. K

    ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

    ඉහළ බුද්ධිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණ මොනවාද? - කුතුහලය: ඉහළ බුද්ධිමත් පුද්ගලයෙක් සෑම විටම අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ නව ඉදිරිදර්ශන ගවේෂණය කිරීමට උනන්දු වෙයි. ඔවුන් මතුපිටින් පෙනෙන දැනුමෙන් සෑහීමකට පත් නොවන නමුත් විවිධ සංසිද්ධිවල යටින් පවතින මූලධර්ම සහ සම්බන්ධතා තේරුම් ගැනීමට උත්සාහ කරති. -...
  16. K

    ඇයි මෙච්චර Panic වෙන්නේ ?

    මේ කෙටි ජීවිතය පුලුවන් උපරිමයෙන් විඳින්න දරණ උත්සාහයක් ඒක.
  17. K

    ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

    මොළ තිබුනට පොලිෂ් කරන ක්‍රමයක් නෑ හොඳ මොළ වලින් වැඩ ගන්න පුලුවන් සමාජ වටපිටාවක් තියෙන්න ඕන එහෙම නැතුව මොළ එලියට එන්නෙ නෑ. අධ්‍යාපනයට එහා ගිය දෙයක් දකින්න පුලුවන් අය සහතික වලින් විතරක් නම් හොයන්න බෑ. අපිට දැනට තියෙන්නෙ සෙමින් මනස වැඩෙන ක්‍රමයක් ඒකෙන් එකපාර ලොකු පරිවර්තනයක් බලාපොරොත්තු වෙන්න බෑ.
  18. K

    මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

    පළපුරුදු වියාපාරිකයො පවා ෆේල් වෙනවා සමහර වෙලාවට. ව්‍යාපාර කියන්නෙම අවදානම් සහිත දෙයක් ඒක හිතේ තියාගෙන පොඩිවට කරලා බලන්න අත්දැකීම් ලබාගැනීමට.

    No contents