දෙමල සහෝදරයින්ටත් අලුත් බලාපොරොත්තුවක්&#
අපේ දෙමල සහෝදර සහෝදරියො අද හුගක් සතුටුවෙනව ඇති නේද මචන්😓😓...තමන් ඉපදිච්ච රටේම වෙලත් වෙන රටක මිනිස්සුන්නට වගේ කාලයක් ඉන්න වෙලා...තමන් ජිවත්වෙච්ච තැනත් හරියට කාලයක් අයිති නැතිවෙලා තියෙද්දි...සහෝදරි අම්ම තිරිසන්නු වගේ දුෂනය කරපු අතීතෙක මතක...