හැම ජාතියම මෝඩයෝ එනවා එක නවත්තන්න බැහැ , exam එකකින් මෝඩයෝ filter කරන්න බැරි නිසා .
ඒක නෙමේ බදු සල්ලි වලින් වෙන ,ලොකුම අවුල මේ තැන් වල .
Rag කරනවා එළිපිට එකෙක්ව අස් කරනවද ?
මේවා පරිපාලනයට ඉන්න Dean ,vc ඉඳන් අමාත්‍යංශ(තීන නීති ක්‍රියත්ම කරන්න ඕන මදි නම් හදන්න ඕන ) ,ඇමතිය වෙනකන් උන් උන්ගේ ජොබ්...