1. Miami-Vice

    බටහිර රටවලට රුසියාවට ගහන්න long-range wepons දෙන්න පුළුවන් වගේම අපිටත් බටහිර රටවලට ගහන්න වෙන අයට ඒවාම දෙන්න පුළුවන්...- රුසියානු ජනාධිපති පූටින්..💥

    කැපෑසිටි නැහැ කියල හිතන්න අමාරුයි... මම හිතන්නෙ රුසියාව ට්‍රයි කරන්නෙ මේක රුසියා/යුක්‍රේන් යුද්ධෙකින් ඉවර කරන්න... ඇමරිකාව/නේටෝ එක ට්‍රයි කරන්නෙ ඊට වඩා ලොකු විනාශයක් කරන්න උන්ට වෙන ලැජ්ජාව වහගන්න
  2. Miami-Vice

    ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣

    බලාගෙන ගියාම දෙයියොත් පදිරි සල්ලි වලට :baffled:
  3. Miami-Vice

    God's Lunch

    "also notice new table cover and food cover." :lol:
  4. Miami-Vice

    💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

    :eek: කීයක් විතර වෙයිද? ------ Post added on 1717662346
  5. Miami-Vice

    ජීවිතේ විදින 2000 පස්සෙ පොඩි උන්

    මේ වගේ කාලකණ්ණින්ට කනට දෙකක් දීල පාර අයිනෙ දන ගස්සල තියන්ඩ ඕනෙ
  6. Miami-Vice

    ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣

    :lol: කෝ මේ ලෝකල් හොර නිරාස්ල?
  7. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    ඇල්පබට් එක ඩිසෙන්ඩිං ඕඩර් එකට ටයිප් කරපම් බලන්ඩ
  8. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    ඕකට කවුද බං ගං වතුර කියන්නෙ? පුල් ඩිසැපොයින්ටඩ් බ්‍රෝ... මීට වඩා දෙයක් අපි ඔයාගෙන් බලාපොරොත්තු උනා හේසාං
  9. Miami-Vice

    Next Generation thieves | පට්ට හොරු යකෝ 😱😱😱

    WTF??? :lol: පාර්සල් එක ඌ එව්ව වගේ අරං යන්නෙ... වැරදි ඇඩ්‍රස් එකට එවපු නිසා ආපහු අරං ගියා :lol:
  10. Miami-Vice

    සන්ඩේ පන්...

    :eek:
  11. Miami-Vice

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    බොන වතුර අරං තියා ගන්න තත්වෙ බයානක නං
  12. Miami-Vice

    අපට ලොකු අසාධාරණයක්.. පිට්ටනිය ලගම හෝටලක් දුන්නෑ.. පහට නැගිටින්න වෙනවා..- මහේෂ් තීක්‍ෂණ

    අන්න ඒකයි අපි හැමදාම දිනල මේ සැරේ විතරක් පරදින්නෙ :baffled:

    No contents