ඇයි ඒ කලේ අමුතුද ?
1994 වෙනකන් රට මෙලොවින්අපායක් .70 ට කලින් පුක සුද්දො න්ගේ ගොන් පාර්ට් තිබ්බේ වැඩිපුරම . එළිපිට මුළු රටේම කුල බෙදේ ,
ඉස්කෝල වල ළමයි අතරේ කුලේ නිසා රණ්ඩු , කුලේ බලල ඉස්කෝලෙට ගන්නේ ,කුලේ බලල ගෙදරට එන කෙනාට පුටුවක් දෙන්නේ
කිසිම කුල ජාති කතා නැති බුදු දහම තීන්න ඕන පන්සල් වල ...