1. sinhawanshaya

    ඒ කාලේ තෙල් පොලිම් දැන් තෙල් පෝලිම්වලට සමාන කරන්න බෑ නේ

    ඇත්ත! හැබැයි මෙකෙ එවුන් හිතන්නෙ දැන් ඉන්න ආන්ඩුව වැරදි, තෙල් ටික වෙලවට අතට පයට දෙන්න ඔනෙ කියලා. කලින් ආන්ඩුවල හොරා කාපු එව හරියට නැවත්තල දියුණු කරා නම් ඔච්චර විපත් නැ. ලොක වටෙම තෙල් ප්‍රශ්නෙ
  2. sinhawanshaya

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    ආන්ඩුවට බනින එවුන්ට ඔය කතා මතක නැ.
  3. sinhawanshaya

    හොල්මං කතා නැද්ද උබලා මුහුණ දීපූ හෝ දන්න

    පොලොනරුවෙ හොටෙල් එකක ඔය වෙලාවට තියෙන වැඩ මොනවාද? හරි පුදුමයි, හෙළ බාසල කෙල්ලො දැක්කම බය වෙනවා? දවල්ට පන්සල් යන්න සුදු අදිනන්න පුලුවන් නම් රෑට බය හිතෙන වස්ත්‍රයක් වෙන්නෙ කොහොමද? ------ Post added on 1773930520 spiritual කතාවක් මෙකෙ කිව්වුවම expose වෙන්නෙ කොහොමද? මුලු ගමම දන්න සීන් එකක් ද...
  4. sinhawanshaya

    ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?

    1. ඇමෑරිකාවෙ economy එක කෙල වෙනවා 2. ඉරානෙ හොඳ ගෙමක් දීලා පැරදෙයි. හැබයි ඉශ්‍රායෙල් වලට දුවන්නත් දෙයි. 3. චීනෙ තායිවාන් අල්ලයි කියලා හිතෙනවා.
  5. sinhawanshaya

    මේ වගේ වැරදි වලට රජ කාලෙ දඩුවම් දෙන්න ඕන පව් ඒ අහිංසක මනුස්සයා

    රජ කාලෙ දඩුවම්, ශරියා දඩුවම් වලට වඩා කුරිරු කියලා දන්නවාද? Niyama kiyamana ------ Post added on 1773928465
  6. sinhawanshaya

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    ඔය තියෙන්නෙ, ඔය ආවෙගෙ තමයි අපි අර හෙල්මට් විඩියො එකෙන් දැක්කෙ
  7. sinhawanshaya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    America wata gahapu ekama rata.
  8. sinhawanshaya

    ඔත්තේ ඉරට්ටෙ උම්ටෙන්ද බන් තෙල් ගහන්න ඔන

    Odd even numbers hariyanne na. Prime numbers walin thamai wadima savings karanna puluwan.
  9. sinhawanshaya

    🔴🔴🔴News Alert |එයාර්බස් ගනුදෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රු.මිලියන 60ක මුදලක් ලැබී ඇති බවට හෙළිදරව්වක්! දිවුරුම් ප්‍රකාශ මගින් එළිදරවු.

    වෙන දියුණු වෙන රටවල එයා ලයින්ස් Vietnam Airlines to change terminals at some international airports from late March - VnExpress International Vietnam Airlines to change terminals at some international airports from late March
  10. sinhawanshaya

    දැන් රාජ්‍ය සේවෙ ඉන්න උන්...

    බුද්දා ආවත් හැදුනු නැති රට වෙන moka ආවත් හදන්න බෑ
  11. sinhawanshaya

    උඹල වැඩ කරන තැන් වල ෆොටෝ දාපල්ලකෝ කාටවත් අහු නොවෙන්න අරගනිල්ලකෝ

    බොස් වත් තියලම ගත්තා. Wes muhuna thiyenne saththu elawannada nathnam holman elawannada danne na. ------ Post added on 1773920784
  12. sinhawanshaya

    දෝණිව දැන් අඳුනගන්නත් බෑ 😍

    සිරාවට. එ ලොජික් එකෙන්ම අහන්න තිබ්බෙ "රජපක්ශලාට හොරු මිනිමරුවො කියන එක හරිද අධිකරන තීන්දුවක් නැතුව" කියලා. එහෙම අහන්න මාද්ය කාරයොන්ට කොන්දක් නැද්ද. නෑ නෙන්නම්, උන් මන්ත්‍රි චිට් එකට රස්සාව හම්බුන එවුන්
  13. sinhawanshaya

    ඇමරිකාවටත් ගමේ චන්ඩියට වුණ දේ වෙයිද ? 🤔

    ඇමරිකන් උණ සෙම්ප්‍රතිශ්යාව බහිනවා ඉරානෙ කොහොම හරි ඇමරිකාවට මිසයිල ටිකකින් ගැහුව ගමන්
  14. sinhawanshaya

    බදාදා නිවාඩු. උඹලා කොචොක් කරාට මෙන්න

    ලින් මැඩියො! https://www.theguardian.com/world/2026/mar/18/south-east-asia-nations-conserve-energy-oil-soaring-costs In Thailand, news anchors ditched their jackets on air as the government called on the public to reduce their use of air conditioning to save energy. In the Philippines, many...
  15. sinhawanshaya

    ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී

    ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී Gossip එකෙ නිවුස් එකෙ හෙඩ්ලයින් එක. ඔය කොටු පනින එවා හෙළයොන්ගෙ විනොදාම්ශය. එකනෙ නිකම් ලස්සන නව කතාවක් වගෙ ලියලා තියෙන්නෙ Iran wala ehema na. ------ Post added on 1773910839
  16. sinhawanshaya

    ක‍ාන්තාව සමග ළැගුම්හලට ගිය ත්‍රීවීල් අයියාගේ හදවත නවතී

    හෙළයොන්ගෙ විනොද චාරිකා, ලැඟුම් හල්

    No contents