දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ රන් මාල කඩාගන්නා තම පුත්‍රයා විසින් ලබාදෙන එම රන් භාණ්ඩ උකස් කර ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීම සහ එම මුදල්වලින් පුත්‍රයාට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පහසුකම් සැලසීමේ චෝදනාව මත පනස් තුන් හැවිරිදි මවක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ...