1. Miami-Vice

    RUSSIA VICTORY !!! 🔴BREAKING

    $95B අපෲව් කරන එවුං සති දෙකක බ්‍රේක් එකක් අරං? :lol:
  2. Miami-Vice

    අවසරයි කිරියනි. 🙂

    :cool: Good luck!
  3. Miami-Vice

    God lunch

    "උඹලට කොහෙන්ද මේව" කියල දාන්ඩ අමතක වෙලා 🥴
  4. Miami-Vice

    Cancer Vaccines Coming Soon- Russia is close to creating cancer vaccines♥️

    :cool: ඇමරිකාවෙ එවුං ඕකටත් බාල්දියක් පෙරලයිද දන්නෙ නෑ :lol:
  5. Miami-Vice

    උඹලා හිතන්නෙ අ‍ැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔

    නෑ... විද්යාවෙන් බොරු කියල ඔප්පු කරපුව පස්සෙ අලුත් සාක්ෂි ලැබුනම ඇත්ත කියල පිලිගන්නව
  6. Miami-Vice

    උඹලා හිතන්නෙ අ‍ැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔

    ඉර්දියෙන් ආවද කියන්න දන්නෙ නෑ... හැබැයි විද්යාවෙන් ඔප්පු කරන්න බැරි හැම දෙයක්ම බොරු නෙමෙයි
  7. Miami-Vice

    සිරීපාදේ ගියා

    :cool: "... අනික තමා කොහේ ගියත් කමක් නෑ පොලිතින් ප්ලාස්ටික් හැමතැනම දාලා එන්න එපා වන සත්තු වගේ 🙏🙏" :yes:
  8. Miami-Vice

    Ordered 50 eggs

    What an achievement! Bravo!!
  9. Miami-Vice

    ඇමරිකාව පැනික් වේ, රුසියාව නව තාක්ෂණයක් සොයාගෙන. ඉක්මන් ප්‍රතිචාර ගන්න ඉල්ලයි 🔴BREAKING

    පොඩි දුප්පත් රටක ඉඳගෙන උඹ දෙන ටෝක්ස් යකෝ... ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්ඩ දැනගන්ඩ ඕනෙලු... :lol: ආරච්චිට වැඩිය සැරයි කියනවනෙ ආරච්චිගෙ ගෙදර බල්ල :lol: අනික ඇඟිල්ලෙ තරම තීරණය කරන්ඩ නේටෝ එකට බලය දුන්නෙ කවුද බං? :lol:
  10. Miami-Vice

    ඇමරිකාව පැනික් වේ, රුසියාව නව තාක්ෂණයක් සොයාගෙන. ඉක්මන් ප්‍රතිචාර ගන්න ඉල්ලයි 🔴BREAKING

    රටවල් තිස් ගානක් එකතුවෙලා පොඩි, දුප්පත් රටවල් වලට තඩිබාන එක ලොකු දෙයක් කියල හිතන උඹ වගේ අය තමයි ඉතිං ලෝකෙ වැඩි... උංගෙන් පිලිගැනීමක් නෑ තමයි ඉතිං :lol:

    No contents