1. Sams.Ryo

    කෑම කඩයක්

    hammee. deyya. වත්තගෙදර ඉදන් කොටුව පැත්තට වෙන්න තියන එකද නැත්තම් මහරගම පැත්තට වෙන්නද? අර red balloon එක ගැනද මේ කියන්නෙ? 5+
  2. Sams.Ryo

    කෑම කඩයක්

    මහරගම, පන්නිපිටිය අවටින් හොද කෑම ගන්න හොද කෑම කඩයක් කියපල්ලකෝ. ඉක්මන්ට.... !!! fried rice වගේ තමයි බැලුවේ.
  3. Sams.Ryo

    Linkin Park (feat. Kiiara) - Heavy

    ela
  4. Sams.Ryo

    Etisalat 550 - Due 3246/= - WTF?

    mypage eka wada karanne na bn mageth. eeka tamai tiyana lokuma awla. reddak oooi meka nam.
  5. Sams.Ryo

    Web Design උදව්වක්

    එහෙම පාඩම් කරන්න කියල දෙයක් නෑ. ඕනෙ නම් page එකක html codes ටික බලන්න නිකන් right click කරල view page source ගිහින්.
  6. Sams.Ryo

    පොඩි අයට සල්ලි පුරුදු කිරීම!

    මාත් ඉස්සර අපෙ තාත්තට ඔහොම කරමු කියල කිව්ව. කොහෙද තාත්ත කැමති උනේ නෑ නෙ. :(
  7. Sams.Ryo

    Web Design උදව්වක්

    මාත් ඔය ගැන ඉගෙනගනිමින් පවතිනව. HTML සහ CSS නම් w3schools.com කියන සයිට් එකෙන් ඉගෙනගන්න පුලුවන්.
  8. Sams.Ryo

    Urgent Help

    onna like karaa
  9. Sams.Ryo

    ඩොලර් රුපියල් වලට මාරු කරන්න.

    තේරුනේ නෑ නේ. bitcoin ගැන නම් අහල තියනව.
  10. Sams.Ryo

    කැම්පස් Acer ලැප්ටෝප් එක ගැන

    ඕක තමයි ගොඩක් උන් බෝඩින් වලයි හොස්ටල් වලයි ඉදන් ගහන්නෙ. :yes::yes:
  11. Sams.Ryo

    ඩොලර් රුපියල් වලට මාරු කරන්න.

    ඩොලර් රුපියල් වලට මාරු කරන්න. USD 3xx ගානක් තියනව. මේක ලංකාවෙ රුපියල් වලට මාරු කරගන්න හොදම තැන මොකද්ද? ගැනුම් මිල කියල එකක් තියනව නේ. ඒක වැඩිම ගන්න පුලුවන් කොහෙන්ද? බැංකු වලින් මාරු කරගන්න පුලුවන්ද? දැන්ම මාරු නොකර මාස 6ක් විතර තියන් ඉදල මාරු කරොත් ලාබයක් තියෙයිද?
  12. Sams.Ryo

    කැම්පස් Acer ලැප්ටෝප් එක ගැන

    940MX ekek ne tiyenne? monawada bn oken play karanna puluwan games?
  13. Sams.Ryo

    ජීවිතෙන්_උගත්_පාඩම්

    උබ හින්දා තව සින්දුවක් ලිස්ට් එකට වැටුන. :love:
  14. Sams.Ryo

    සිංගප්පූරුවේ දින 5ක්.

    math ahanna haduwe. patta colors ne. You must spread some Reputation around before giving it to rajasaba again.
  15. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    Dhuruvangal Pathinaaru 2016 ‧ Crime film/Drama film ‧ 1h 45m Watch this boys. From start to end you can watch this without blinking an eye.
  16. Sams.Ryo

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    අඩෝ පට්ට සින්දුව් බන්. දැන් 10 පාරක් විතර ඇහුව.
  17. Sams.Ryo

    උසාවියකින් සත්‍ය කතාවක්

    බුම්ප් පට්ට ඕයි.
  18. Sams.Ryo

    30 පහුවෙලා බැන්දම

    bump බය හිතෙනවනේ අප්පා.

    No contents