1. Sams.Ryo

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    අඩෝ මට මේ වගේ සින්දු වල සමහර වෙලාවට කියන්නෙ මොකද්ද කියල හරියට ඇහෙන්නෙ නෑ නේ. ඒ කියන්නෙ lyrics දාගෙන තමයි බලන්න වෙලා තියෙන්නෙ ඇයි බන් ඒ? කඩ්ඩ ෆිල්ම් උනත් එහෙමයි. සමහර ෆිල්ම් වල කියන දේවල් පැහැදිලි නෑ. ඒව කඩ්ඩ සබ් දාන් තමයි බලන්නෙ
  2. Sams.Ryo

    Prius 3rd Gen, Fit Gp5, Aqua

    40 kata owa ganna puluwanda bn? dan ganan adu welad?
  3. Sams.Ryo

    කේමදාස

    ela 5+
  4. Sams.Ryo

    දඩ මුදල්

    ස්තූතියි.
  5. Sams.Ryo

    දඩ මුදල්

    බොහෝම ස්තූතියි .
  6. Sams.Ryo

    දඩ මුදල්

    අපි මේ පාර දන්නෙ නෑ කිව්වම එහෙනම් දඩයක් දෙන්නම් කියල කිව්වේ :confused:
  7. Sams.Ryo

    දඩ මුදල්

    මට හම්බුනේ මචන් මේ වගේ එකක්.(මේක නෙවෙයි) මේක දැන් ආයි ඕක දුන්නු පොලීසියටම (ලග පොලීසියකින් බැරිද?) ගිහින් දීල දඩ ගෙවන්න අර උඩින් තියනව වගේ කොලයක් ඉල්ලගන්න ඕනෙද?
  8. Sams.Ryo

    දඩ මුදල්

    මට දන්න කෙනෙක් කියන්නකෝ විරුද්ද දිශාවට දාවනය කරා කියල තිබ්බම දඩය කීයද කියල. තව අනිත් දඩ මුදල් වල ගානත් කීයිද කියල දන්න අය කියන්න මේකයි උනේ දන්නැති පාරක (one way එකක) අනිත් පැත්තට යන්න හිතන් හැරෙව්ව විතරයි පොලිස් බයික් එකක් ඇවිත් නතර කරා. මේක one way කියල දන්නෑ කියල කිව්ව දඩයක් ලියල දුන්නා...
  9. Sams.Ryo

    1973 දී ශ්‍රී ලංකාව

    patta bn 5+
  10. Sams.Ryo

    ජාතික රූපවාහිනියේ ඉස්සර ගිය කතාවක්

    අහ් මචන් මාත් ආසාවෙන් බැලුව කතාවක් ඒත් නම මතක නෑ. ඒ නලුව දැන් වැඩිය පේන්න නෑ නේද බන්? කතාවේ නමේ තිලිනය , තෑග්ග වගේ නමක් තිබ්බ වගේ මතකයි.
  11. Sams.Ryo

    Katunayake Airport

    ආව බන්. highway එකෙන් එලියට බැස්සගමන් තියන පාරෙ අයිනේ නවත්තන් හිටියා මචන්. එතන වාහන ගොඩක් නවත්තන් හිටියා. අම්මේ flight එක ඇවිත් පැය දෙකක් විතර ගියා එලියට එන්න. වැඩේ ගොඩ. :):)
  12. Sams.Ryo

    "ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.

    රජ කතා නම් බලලම එපා වෙලා බන්. ඔක්කෝම එකම වගේ. ඕකෙත් තාක්ශනයයි අනන්මනන් එකම වෙන්න ඇති ඒත් රජ කතාවක් නේ. :( මුන්ට වෙන ideas එන්නෙම නැද්ද මන්දා. Frangipani ඒ අතින් බැලුවම සුපිරි.
  13. Sams.Ryo

    Katunayake Airport

    මට හිතෙන්නෙ ඔතන ඉස්සරහ තියන terminal car prk එකේ පාක් කරන එක තමයි හොද කියල. රුපියල් දෙසීයයිනේ. පලවෙනි පාරට යන නිසා එතනට දානව
  14. Sams.Ryo

    Katunayake Airport

    බොහෝම ස්තූතිය උදව් කරපු හැමෝටම.
  15. Sams.Ryo

    Katunayake Airport

    මේ පින්තූරෙ ඔය වාහන නතර කරල තියෙන්නෙ පාරෙ අයිනේ. ඔය විදියට නතර කරන් ඉන්න බැරිද? පොලීසිය ඇවිත් ලියනව කිව්වෙ ඔතන නතර කරාමද?

    No contents