1. sinhawanshaya

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

    පරිණත මනුස්සයෙක්ට ආගමක් ඔනෙ නැ ඔක තෙරුම ගන්න
  2. sinhawanshaya

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

    ත්‍රීවීල් කාරයෙක් මැරෙනකම්ම ත්‍රීවීල් කාරයෙක්.
  3. sinhawanshaya

    වතු කම්කරුවන් හමුවෙන්න තේ වත්තටම ගිය ජනපතිට ආදරණීය පිළිගැනීමක්..😍

    දෙමල අය හොරට වැඩ කරන ජාතියක් නෙමෙ. අනිත් එක උන් වැඩ කරනවා, උන්ගෙ හොරකම අඩුයි මම නම් හිතන්නෙ. හෙළයො අස් වැසුමත් හොරට ගන්නවා.
  4. sinhawanshaya

    පියුමි හංසමාලිගෙ පුතා 🏍️🛢️

    ලමයි හැදෙන්නෙ දෙමව්පියන්ගෙ තිබ්බ තියෙන පරිසරෙ අනුවට
  5. sinhawanshaya

    වතු කම්කරුවන් හමුවෙන්න තේ වත්තටම ගිය ජනපතිට ආදරණීය පිළිගැනීමක්..😍

    මෙක හොඳ දෙයක්, ඔය මිනිසුන්ව හූරගෙන කනවා, මම දැක්ක තෙ ෆැක්ටරිස් ලොකු ලාබ හොයන්නෙ කියලා, හැබය් සෙවකයොන්ට පොඩි පඩි දෙන්නෙ. rajaya ungema ganna oney salli mey minisunta denna.
  6. sinhawanshaya

    පියුමි හංසමාලිගෙ පුතා 🏍️🛢️

    mu neme, mu ethana duwa duwa innawa wate
  7. sinhawanshaya

    පැණි ඩේට්ස්

    asama nathi deyak. ilangata asa naththe raisins wage ewa. Demalu ------ Post added on 1770812894
  8. sinhawanshaya

    Assistant Manager, IT

    ඩොලර් 100ක් ස්කෑම් කරන මනුස්සයෙක් අඩුම ගානෙ $15 වත් වියදම් කරන්න බලාගෙන කරන්න ඔනෙ, නැත්නම් බෑ
  9. sinhawanshaya

    Assistant Manager, IT

    Email domain ekak wath nathi thanak! Scam!
  10. sinhawanshaya

    "මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻‍🍳

    මාලු පාන් එකක් කාලා උණුවෙන් tea එකක් බොන කොට සිරා!
  11. sinhawanshaya

    මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

    මනුස්සයෙක් ආසාවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවානම් අපි අත හිත දෙන එක ලොකු පිනක් සෙට් වෙන වැඩක්
  12. sinhawanshaya

    ලක්‍ෂ අටේ ගල් රෝල මං ගියාම හයහමාරයි කිවුවා.. සල්ලි දීල ගේන්න යැවුවා..

    හිඟන්නු වගෙ පේනකොට සෙලර් කොහොමත් අඩු කරනවා, උට ගල් රොලෙන් වැඩකුත් නැ නෙ තියාගෙන අවුරුදු ගනන්
  13. sinhawanshaya

    Office එකේ සාදු 🧘

    මූ හැමදාම මලෙන් ඉන්නෙ මුට තාම ගෙම ගහගන්න බැරි වුන නිසා වෙන්න බැරිද? මුගෙ තිබ්බ පිච්චියටත් කෙල වුනා නෙ otp සීන් එකෙන්
  14. sinhawanshaya

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    ලොකෙ ලොකුම බෞද්ද රටක් වුනාම 100 ගනන් හොඳ මදි නෙද
  15. sinhawanshaya

    පලවෙනි දවසේ කොන්දොස්තරවරියන් ගෙන් මොංගල් ප්‍රශ්න අහන එකා කවුද ඕයි ??

    oya entitlements ube mom, sister and wife tath e widiyatama aanduwen labenawa. It is the norm in any country, maternity leaves.
  16. sinhawanshaya

    වැටුප් වැඩිවීම ලැබුණා,.. ජනපතිතුමාට බොහොම ස්තූතියි..වතුකර ජනතාව ප්‍රීතියෙන් පිනා යයි..කිරිබත් කා රතිඤ්ඤාත් පත්තු කරයි..🔴❤️

    මුන්ගෙ වැටුප් වැඩිවීම ගැන සතුටුයි. they deserve it , ඒකට හෙළයො, අස්වැසුම, එකත් හොරට ගන්නවා. ලැජ්ජ නැද්ද. පෙබරවාරි 4 නම් ලොකු ටොක්ස් දෙනවා සුද්දත් හොම්බෙන් යන්න.
  17. sinhawanshaya

    කන්නොරුවෙ තට්ටයට පාලි බැරිලු ගුපියනේ ..

    උට කොටි ගානක කරඬුව දෙනකොට හිතෙන්නෙ නැද්ද කියන්න "ගිහියෙනි, මෙකෙන් මට ඇති වැඩක් නැත, මට සසර කෙටි කරගන්න මෙක උපකාරි වන්නෙ නැත, එක නිසා ඔක ආපහු රැගෙන යන්න, ඔක දන්දි කුස ගිනි පුරවන්න, නැතහොත් දලදා වහන්සේට පූජා කරන්න " කියලා? එහෙම හිතෙන්නෙ නැ, පාලි බැ, හැබයි කොටී ගානක කරඬුව දැක්කාම හොල්මන් වෙන්න ඇති...

    No contents