අන්තර්ජාලයේදි විවාහ වෙන්න
සැබෑ ලෝකයේදි විවාහ වෙන්න පුලුවන් කියලා අපි හැමෝම වගේ දන්නවානේ? නමුත් අන්තර්ජාලයේදිත් ඒ වගේම විවාහවෙන්න පුලුවන් කියලා දන්නවාද? තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් හරි ඉන්නවා නම් ,අන්තර්ජාලයේදි විවාහ වෙන්න ඕන නම් දැන්ම මේකට ගිහින් ලියාපදිංචි වෙන්න, සහකරුවෙක් /සහකාරියෙක්...