උබට කෙල්ලව නඩත්තු කරන්න පුලුවන්නම් අවුලක් නැ හැබැයි කෙල්ලගේ වයස එක්ක දැන්ම බැන්දොත් ඒකිට වැඩි කලක් යන්න කලින් බැන්දේ අපරාදේ කියල හිතෙන්න පුළුවන් විසි ගණන් වල කරන්න බැරි උන දේවල් try කරන්න පුළුවන් බැන්දට පස්සේ ... බැදපු මුල් කාලේ පොඩි ආතල් එකක් තියෙයි උබට කෙල්ල තාම ෆ්රෙෂ් පිට ඉන්න නිසා , බදින්න...