1. Colours

    ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…

    එතකොට මිනිස්සු රුපියල් දීල USD ගනී.. LKR තව බාල්දු වෙනවා petrol shed එකේ එවුන් මොන කරයිද $ වලට...ඔක්කොම දෙයිද මෙන් කියල
  2. Colours

    ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න

    සිරාවට මචන්... $ ගෙනාපු උන්ට මුකුත් විශේෂයක් කලේ නැහැනේ , මෙච්චර කල් රටේ econamy එකට run කරලා තියෙන්නේ $ ගෙනාපු උන්, වරප්‍රසාද අරගෙන ආණ්ඩු කරපු එවුන්ට පුළුවන් රෙද්දක් නැ කියල තමයි පෙන්න තියෙන්නේ .
  3. Colours

    🏏Pathum Nissanka🥳

    උව කා එක්කවත් compare කරන්න එපා.... page කාරයෝ තමයි උඩ තියල බැරි උනාම චා කරලම දානවා .
  4. Colours

    IMF ණය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කවදාද?

    උන් නයට දීපුවා ආපහු ගන්න පුළුවන් කියල තේරුණ දවසට දෙයි.
  5. Colours

    Colombo කෙල්ලො / කොල්ලො ගේ SKIN TONE එක

    me kellage witarada me color eka thiyenne 🤔
  6. Colours

    Dialog Star Point

    #141# walin balanna puluwan total eka ... wena wenama penawaida danne na habai
  7. Colours

    Dialog Star Point

    eka harinm connection eke registered dialog mobile number ekata enne...awilla thiyenawanm normal widiyata redeem karanna puluwan
  8. Colours

    🛑කොළඹ තෙල් පෝලිම්🛑

    ow bn handiyak gaane traffic, the polim walata wenama lane ekk gihin
  9. Colours

    job offer එකක්

    thanks bn ....
  10. Colours

    job offer එකක්

    senior Engineer ow machn ------ Post added on 1655602063 meka machn International ekk business thiyenne lankawe neme .... wed karanne mehe un ------ Post added on 1655602098
  11. Colours

    DevOps කරන්න කැමති අය එන්න

    full eka download kala ....thanks machn tech with nana therena widiyata kiyala denawa
  12. Colours

    දිලානිගෙ පරණ පික්. 😍

    කොටට ඇදල socks දාල :D :D
  13. Colours

    job offer එකක්

    company දෙකම එක වගේ stable migrate වෙන්න බෑ බන් වගකීම් තියෙනවනේ මෙහෙ.. ------ Post added on 1655536654
  14. Colours

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    උබට කෙල්ලව නඩත්තු කරන්න පුලුවන්නම් අවුලක් නැ හැබැයි කෙල්ලගේ වයස එක්ක දැන්ම බැන්දොත් ඒකිට වැඩි කලක් යන්න කලින් බැන්දේ අපරාදේ කියල හිතෙන්න පුළුවන් විසි ගණන් වල කරන්න බැරි උන දේවල් try කරන්න පුළුවන් බැන්දට පස්සේ ... බැදපු මුල් කාලේ පොඩි ආතල් එකක් තියෙයි උබට කෙල්ල තාම ෆ්‍රෙෂ් පිට ඉන්න නිසා , බදින්න...

    No contents