1. Miami-Vice

    Dark Side of Mother Teresa

    චූටි? 🥴
  2. Miami-Vice

    Night Club යන්න ආසයි

    bump :lol:
  3. Miami-Vice

    Apple TV+ එකේ TV Shows කොලිටි

    Drama ටයිප් දිරවන්නෙ නෑ.... මට ඕනෙ,
  4. Miami-Vice

    CEB එකේ වැඩ කරන කලුවො ගත්ත ලෝන් ගෙවලා තියෙන්නෙත් අපි බන්....

    "ඉතිිි ඒ ඒකතු වෙන සල්ලිවලින් 80%ක් වෙනකන් තමා ඔය ආපහු ණයක් විදිහට දෙන්නෙ. ඒතකොට ඒ්කට ගහනවා 12% පොළියක් (තමංගෙන්ම කපපු සල්ලි, තමාටම ණයක් විදිහට දීලා ඒ්කට 12% පොළියක් ගන්නවා) ඒ් කරලා හැම මාසෙම ඒ් පොළියෙන් ආපහු 8%ක් ඊලඟ පඩියට දානවා." මොකද්ද බං ඒ කතාවෙ තේරුම?
  5. Miami-Vice

    NATO වෙතින් විශේෂ නිවේදනයක්!

    නියුක් වල සයිස්/ඩිස්ට්‍රක්ශන් අනුව විනාශය තීරනය වෙන්නෙ
  6. Miami-Vice

    Ceiling Fan help

    KDH ගනං උනාට කාලයක් පාවිච්චි කරන්න පුලුවං, ඌෂත් හොඳයි
  7. Miami-Vice

    NATO වෙතින් විශේෂ නිවේදනයක්!

    උපරිම 8 කිව්වෙ? තේරුනේ නෑ කියපු එක
  8. Miami-Vice

    NATO වෙතින් විශේෂ නිවේදනයක්!

    පිස්සු මුත්ත ඔක්කොටම කෙලෝල මාරු වෙන්ඩ හදන්නෙ
  9. Miami-Vice

    We’re attacking Iran directly : Netanyahu💥

    ඊස්‍රායෙල් එකේ එවුං ගෙදරට ඇවිල්ල ගහල යනකං දන්නෙ නෑ... දැං බොරුවට කයිවාරු ගහනව පොඩි ළමයි, ගෑනු මර මර :lol:
  10. Miami-Vice

    We’re attacking Iran directly : Netanyahu💥

    “Going to elections would be irresponsible and would badly halt the war effort,” he says. 🥴
  11. Miami-Vice

    ළඟදි බලපු සුපිරි ෆිල්ම් ටිකක්...

    ලී ක්වාන් යූ මහතීර් මොහොමඩ්
  12. Miami-Vice

    ♦️ පුදුම හිතෙන සැම්සුන් S24 වැඩ, 🫤 මහින්දගේ හඩින් live ට්‍රාන්ස්ලේට් වීමත් ඇතුලත් i

    ඕවත් වැඩද බං? තව අවුරුදු පහකින් විතර ඔය ෆීචර්ස් ඔයිට වැඩිය හොඳට බලාගන්න පුලුවං අයිපෝං එකෙන් :baffled:
  13. Miami-Vice

    WW3 එකක් ආවොත් සුපිරිම සේෆ්ටියක් තියෙන්නෙ කාටද ?

    Everything depends on the reason for the WW3. Even the mortal enemies could rally together against a common enemy.

    No contents