ඕව ලෝකේ හැම රටකම වෙනවා ,
ලංකවේ අවුල තින්නේ ඔය සම්බන්ද නීති කරවන්න ,හදන්න තියෙන තැන ඉන්න උන්ගෙන් 90% මොකක් හරි අදාල නැති උපාධියක් තීන උන් ඉන්නේ ,
පට්ට පල් මෝඩ ශිෂත්ව paper එක වගේ paper එකකින් ලංකවේ බහුතරය රජයේ ජොබ් වල ගන්නේ අදාල ජොබ් එකට අදාල දේවල් බලල නෙමේ ,පට්ට ගොන් පන්ති හැම තැනම තීනවා රජයේ...