ලෝකෙ පරණම රස්සාව මොකක්ද?
පාටියකදි ඩොක්ට කෙනෙකුයි, ඉංජිනේරුවෙකුයි, ප්‍රෝග්‍රැමර් කෙනෙකුයි එක ටේබල් එකක සෙට් උනාලු. තුන්දෙනා එකතුවෙලා රවුම් දෙක තුනක් බිවුවලු. බොද්දි කතා කරන්න මාතෘකාවක් තියෙන්නත් ඕනනෙ. මුන් තුන්දෙනා දන්නෙත් එකකට එකක් වෙනස් සබ්ජෙක්ට්නෙ.
ඉංජිනේරුවා : හරි කියපං බලන්න ලෝකෙ පරණම...