●● අපි ගෝදම්බරොටී හදමු ●●
අවශ්‍ය ද්‍රව්‍ය:-
● පිටි 500g
● ලුණු තේ හැන්දක්
● තෙල් මේස හැඳි 3-4 ක්
● ඇල් වතුර කෝප්ප 2
සාදන ආකාරය:-
පිටි වලට ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. වතුර ටික, ටික එකතු කරලා රොටී පදමට අනාගන්න. මේක ටිකක් ඇලෙන සුළුයි. දැන් සාදා ගත් පිටි එකට තෙල් හැඳි දෙක එකතු කර හොඳින්...