රුපියල් මිලියන 77 ක අති දැවැන්ත මුදලක් යොදා නිෂ්පාදනය කරන සුපර් සික්ස් සිංහල චිත්‍රපටය..මෙම චිත්‍රපටය අධ්‍යක්ෂ කරන්නේ උදාර පල්ලියගුරුගේ විසින්ය...මෙහි රූගත කිරීම්වලට හෙලිකොප්ටර් යානා පවා යොදා ගන්නට සූදානම් කර තිබෙන බව පවසන පල්ලියගුරුගේ, ලංකාවේ මෙන්ම මැලේසියාවේ ද රූගත කෙරෙන බවත් සිනමාස් කෝප්...