මහින්ද රාජපක්ෂ , බන් කීන් මූන් හා අපි .....!!!!!
අද ලංකාවේ බොහෝ වියාපාර පාඩු ලබති ....මිනිසුන්ගේ අතේ සල්ලි නැත...කෙටියෙන්ම කිවොත් මිනිසුන්ට අද පාන් කියා ගැනීමට නොහැක .....ලංකාවේ ආර්ථිකය බිද වැටෙමින් පවතී.(නමුත් ආණ්ඩුවේ සංකිය ලේකන අනුව ආර්ථිකය ඉහල මට්ටමක පවතී...හෙහෙහෙ)... ලංකාව ආර්ථික උගුලකට...