ඒක තමයි නිල ඇඳුමක් අනිවාර්ය , ඒක බොරුවට ෂෝ එකට කරලා නැවැත්තුව .
මේක අලුත් දෙයක් නෙමේ ඕන තරම් වෙන දෙයක් , කොන්දොස්තර ඉස්සරහ ඉන්න සෙනග ඉන්න bus වල ,
ඉස්සරහට නොපෙනෙන්න shape එකේ සල්ලි එකතු කර ගන්නව මාරු වෙනවා ඊට පස්සේ , ticket නොදෙන නිසා .
bus stand වල කොන්දොස්තර පොත bus එකේ rack එක උඩ or ඉස්සරහ...