මට ඉන්ට්විව් තිබ්බෙ ඊය. 90% විතර ප්‍රස්න අහන්නෙ ඉන්ග්ලිශ් වලින්.
…මුලින්ම ඇහුවෙ ඔයා ගැන පොඩි විස්තරයක් කරන්න කියල.
…මම කොමර්ස් කලා කියල දැනගත්තම ඇහුව කරන්ට් එකොනොමි එක ගැන හිතන්නෙ මොකක්ද කියල.
…ඊට පස්සෙ ඇහුව financial acc සහ managerial acc අතර වෙනස. (ඔබ මැත්ස්, සයන්ස් කලානම්...