Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)
Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින් ලොව පුරා නගර සියල්ලම පාහේ...